Showing posts from March, 2024

gossip

මම දැන් නිදහස් දරු පැටියා ඉන්නෙ විදේශගත වෙලා.මම හැමදේම ජයගත්තු කෙනෙක්

චම්පා කල්හාරි කිව්වම මේ සුන්දර ගායිකාව පිළිබඳව ඕනෑම කෙනෙක් දන්නවා.ඇය විසින් ගායනා කරන විවිධ ගීත නිසාම බොහොමයක් දෙනා ඇයට…

gossip

වෛද්‍යවරියකටත් වඩා එයා නිවේදිකාවක් නිසා තමයි මගේ ජීවිතේට ආවේ

ස්වර්ණවාහිනියෙන් විකාශය වූ නිල් අහස වගේ ටෙලි නාට්‍ය ඔස්සේ  රංගන කලාවට ආ ඔහු අති දක්ෂ රංගන ශිල්පියෙක්.ඔහු ජනප්‍රියත්වය හ…

gossip

එයයි මායි හිටියේ එක ගමේ.බැරි කාලෙ හයියක් වුණු ඔයාව ජනප්‍රිය වුණහම අතාරින්නෙ කොහොමද

ඉන්ගම් මාරුව ටෙලි නිර්මාණයෙන් පුංචි තිරයට ඇවිත් කලා නිර්මාණ රැසකට සම්බන්ධ වූ ඔහු වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය තුළත් පල පුරුද…

gossip

එයයි මායි ප්‍රින්ලන්තෙදි දික් කසාද වුණා. මට මැරෙන්න හිතුනා. දරුවත් එක්ක තනිවුනු හර්ෂ

හර්ෂ තෙන්නකෝන් අපේ රටේ බිහිවුණු අතිශයින්ම දක්ෂ තරුණ රංගන ශිල්පියෙක්.ඔහු විසින් රඟපාපු චරිත සීමිත ප්‍රමාණයක් වුණත් ඒ චරි…

gossip

ඒගොල්ලො උපරිමෙන් මට ආරක්ෂාව රැකවරණය දුන්නා. ඒ නිසයි අද මම මෙහෙම ඉන්නේ

උමාලි තිලකරන්න කියන්නේ අපේ රටේ කලාවෙ ඉන්න දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක්.ඇය විටින් විට සම්මාන රැසකට පාත්‍ර වුණු සිනමාවේ …

gossip

මගේ ජීවිතයට වසන්තය ආවේ ටිකක් පරක්කු වෙලා. අම්මට ඕනේ වුණා මම අම්මා කෙනෙක් වෙනව දකින්න

මියුරු කටහඬකට උරුමකම් කියන ආදරණීය ගායිකාවක් තමයි දීපිකා පියදර්ශනය පීරිස් මහත්මිය කියන්නේ. ඇය විසින් ගායනා කරපු ගීත සමුද…

gossip

පුතා ඇමරිකා යවලා ඉගෙනගෙන ඉවර වුනු ගමන් මම මහණ වෙනවා.පියුමිට සසර කලකිරිලද?

කලා ලෝකය තුළ ආදරණීය රංගන නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කටයුතු කරන කලාකාරිනියක් තමයි පියුමි හංසමාලි කියන්නේ. පියුමි තමන්…

gossip

මාස 6ක් 7ක් විතර දාපු මැසේජ් එකක්වත් මං බලලා තිබුණෙ නෑ.මට එදා හොඳටම තරහා ගියා

derana dream star ගායන තරගාවලිය හරහා කලා ලෝකයට පෑයූ සුන්දර නිහතමානී ගායිකාවක් තමයි නුවන්දිකා සේනාරත්න කියන්නේ. නුවන්දික…

gossip

මගේ ළඟින්ම හිටියේ හැමදේම දැනගෙන වාසියට පිටුපාපු ඥාතියෝ යාලුවෝ.මං ගැන ඒගොල්ලො බොරු චිත්‍රයක් සමාජගත කලා

මාධවී ඇන්තනී කියන මේ චරිතය  වර්තමානය වන විට සමාජ මාධ්‍ය පුරාවටම වැඩි වශයෙන් කතාබහ කරන චරිතයක් බවට පත්වෙලා.ඇය දක්ෂ රංගන …

gossip

අම්මා අසනීපෙන් හිටියේ ගමනක් යන්නෙත් ඩොක්ටගෙන් අහලා ඉඳහිට පටිගත කිරීමකට සම්බන්ධ වෙනවා

ගායනා ලෝකය තුළ සුවිශේෂි කටහඬකට උරුමකම් කියන එදා වගේම අදටත් නිහතමානී ගායිකාවක් විදිහට වැජඹෙන ඇය නමින් නන්දා මාලනී මහත්මි…

gossip

ගොඩක් අය කියනවා අය රඟපාන්න කියලා.අවුරුදු දහතුනක් පවුල වෙනුවෙන් මම සෑහෙන්න කැපවුණා

ආයෝජ්‍යා මිහිරාවී කියනවට වඩා පබළු ටෙලි නිර්මාණයේ සයුරි කිව්වහම තමයි මේ සුන්දර රංගන ශිල්පිනිය බොහෝ දෙනෙක් දන්නේ.එක යුගයක…

gossip

කොතලාවල ආරක්ෂක විද්‍යාලයෙන් මම ඉගෙනගත්තේ. දැන් මම ගම්පහ රෝහලේ වෛද්‍යවරියක්

ඇය නමින් නිත්‍යවානී කන්ද සාමී.මෙහෙම කිව්වහම නම් බොහෝ දෙනෙක් ඇයව දන්නේ නැහැ. හැබැයි එදා විකාශය වූ සරෝජා චිත්‍රපටයේ දෙමළ …

gossip

මම ලස්සන වෙන්න කියලා අඩුම තරමේ ෆේස් වොශ් එකක්වත් පාවිච්චි කරන්නේ නැහැ.මගේ හිත හොඳයි

යොහානි හෙට්ටිආරච්චි කියන්නේ රිදීතරයේ විවිධ චරිත නිරූපණය කරමින් හොඳම ළමා නිළිය සම්මානය හිමි කරගත්තු දක්ෂ රංගන ශිල්පිනියක…

lanka news

ලිට්රෝ සමාගම හොර පාරෙන්ම පුද්ගලීකරණයට - ලිට්රෝ සුරකීමේ ජාතික එකමුතුව සීරුවෙන් කීපදෙනෙක්ගේ වුවමනාවට ගනුදෙනුව ඉක්මන් කරයි.

ලිට්රෝ ගෑස් ලංකා සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව 2024 පෙබරවාරි මස 06 වන දින මුදල් අමාත්‍යංශයේදී කරන …

gossip

එයා මගේ හුස්ම එයා තමයි මගේ ජීවිතේ වෙනස් කලේ. එයාට සම කරන්න වෙන්න කිසිම දෙයක් නැහැ

මේනකා පීරිස් කියන්නේ කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරපු ආදරණීය රංගන ශිල්පිනියක්.ඇය රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල…

gossip

මම තවමත් දේශපාලනයෙන් ඈත් වෙලා නෑ මගේ එකම අරමුණ අපේ පක්ෂය දිනවන එක

ප්‍රවීණ රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රය තුළ නමක් ගොඩනගාගෙන ඉන්න ඇය නමින් දීපානි සිල්වා කලාකාරිනියයි.මේ දිනවල විකාශය…

gossip

මම සිංදු කියලා ස්ටේජ් එකෙන් බහිද්දී රොෂාන් අයියා ලියුම් කවරෙක දාලා මට සල්ලි දුන්නා

රියලිටි වේදිකාව හරහා ආදරය ආකර්ෂණය දිනාගෙන අද වන විට එලිමහල් ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි චරිතයක් බවට පත්වුණු පුද්ගලයෙ…

gossip

මම එයාව ආශ්‍රය කරද්දි මට අවුරුදු 18 ක්. ඒ නිසා මම එකපාර ගෙදරට කියන්න ගියේ නෑ. පස්සේ තමයි අපි කිව්වේ

ක්‍රිකට් ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරපු ක්‍රිකට් තරුවක් වුණු හෂාන් තිලකරත්න කියන්නේ ජනප්‍රිය චරිතයක්.ඔහු විවාහ වෙන්නේ…

gossip

මම අවුරුදු විසිදෙකක් ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කළා. දැන් මම ප්‍රසංග වේදිකාවෙන් අයින් වුණා

එළිමහන් ප්‍රසංග වේදිකාව තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගත්තු ආදරණීය ගායන ශිල්පිනියක් තමයි ජින්ජර් ස්ටයිලා කියන්නේ.ද…

gossip

තාත්තා හරි සැරයි. එයා කැමති නෑ එයාගේ ගීත රීමේක් කරනවට.අසංක ප්‍රියමන්තගේ පුතා කියන කතාව

ආදරණීය දියණියක් සහ පුතුන් දෙදෙනකුගේ සෙනෙහෙබර පියෙක් වුණු අසංක ප්‍රියමන්ත කියන්නේ ගායන ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදර…

gossip

නිවුස් කියන්න කතාකරද්දි මම හිතුවේ දමිළ භාෂාවෙන් කියලා.මම ක්ෂණිකව ඒ අභියෝගය භාරගත්තා

නිරන්ජනී ශම්මුගරාජා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය තරුවක්.ඇය රංගන ශිල්පිනියක් වගේම අති දක්ෂ නිවේදික…

gossip

පෙරවදනක් කියන ගීතයට පාදක වුණේ මගේ පෞද්ගලික අත්දැකීමක්.ජනප්‍රිය රංගන ශිල්පිනිය කියන කතාව

උමා අසේණි කියන්නේ මේ දවස් වල විකාශය වන ලලයි ලිලයි ලයි කියන ටෙලි නිර්මාණය වෙනස්ම චරිතයක් හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන දක්ෂ…

gossip

පුතා රට යවන්න මූලිකත්වය ගත්තේ මම වියදම් දැරුවේ මම.සැමියාගෙන් වෙන්වුණු මේදා කියන කතා,

කලා ලෝකය තුළ බොහෝ දෙනෙක්  ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක් තමයි මේදා ජයරත්න කියන්නේ.ඇය කාලෙන් කාලෙට විවිධ චරිතත් එක්ක ප…

gossip

මම තාත්තාගේ නම කියලා වැඩක් ගත්තෙත් නෑ. වැඩක් ලැබිලත් නෑ ගෙවීන් අභිෂේක්

can you hear me,පීතෘ,ඇහිපිල්ලමක් යට දෙයියන්ගේ රටේ වැනි නිර්මාණත් එක්ක සමාජය තුළ අතිශයින්ම ජනප්‍රිය වූ රංගන ශිල්පියෙක් ත…

gossip

මම දෙමල නිසා තමයි තුමිදුමට කැමති වුණේ.ගෙදරින් අකමැති උනොත් මං මේක කරන්නෙ නෑ කිව්වා

කූඹියෝ,සහෝදරයා වැනි ටෙලි නිර්මාණ හරහා බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණය දිනාගත්තු ආදරණීය කලාකරුවෙක් තමයි තුමිදු දොඩං තැන්න කියන්න…

gossip

අම්මට සලකන්නේ නැතුව ලෝකෙට පේන්න පින් කරනවා කියලා එක්කෙනෙක් මට බැන්නා. මම තමයි අම්මගේ අඩුපාඩු බැලුවේ

දෙවනි ඉනිම ටෙලිනාට්‍යය සොනාලි ටීචර් කිව්වහම නම් බොහෝ දෙනෙක් ඇයව දන්නවා.ඇය නමින් හිමායා බණ්ඩාර.ඉතාමත් කෙටි කාලයකින් ක්ෂේ…

gossip

මේ වෙලාවේ මට මොනවාහරි උනොත් වගකියන්න ඕනේ නාලිකාව අලුත්ම නාඩගම රෙකෝඩින්

කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක් තමයි මහේෂි මදුසංඛා කියන්නේ.ඇය ගැන කතා කරද්දි ඇය පැත්ත ගියත් ඇ…

gossip

Lyca Sri Lanka අලුත් මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස බුද්ධික වික්‍රමාදර පත්වෙයි

දශක දෙකකට වැඩි කාලයක් මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ ආන්දෝලාත්මක මාධ්‍ය චරිතයක් බවට පත් වූ බුද්ධික වික්‍රමාදර මහතා අද ලයිකා ශ්‍…

gossip

මට සාමාන්‍ය පෙළ එය සමාර්ථ හතක් තියෙනවා. ඩොක්ටර් කෙනෙක් වෙන්න තමයි ආස වුණේ මනේජ් කියන දුක හිතන කතාව

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ ප්‍රේක්ෂකයන්ගෙ නොමද ආදරය දිනාගෙන ඉන්න ආදරණීය ගායන ශිල්පියෙක් තමයි මනේජ් සංජය කියන්නේ.මන…

gossip

අප්පච්චි ඒ එන්නතින් පස්සේ අසනීප වුණා.විසබීජයක් ශරීරයට ගියා ප්‍රියාසූරිය සේනගේ දුව ඔහු ගැන කියන කතාව

ඈත රන් විමන් තුළින්,සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා වැනි ගීත හරහා ශ්‍රී ලාංකීය සංගීතයට ආදරය කරන සුවහසක් රසිකයන් අමනානන්…

gossip

මෙහෙණින් වහන්සේ කෙනෙක්ගේ චරිතයක් කරන්න මම පුදුම ආසයි. මට ඒ සඳහා අවස්ථාවක් හම්බවෙලා නැහැ

මේ දිනවල විකාශය වන සිහින ගෙනෙන කුමාරයේ සහ සංසාරිනී ටෙලි නිර්මාණය හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන මේ සුන්දර රංගන ශිල්පිනිය …

gossip

එයා මට වඩා අවුරුදු දහයක් වැඩිමල්.හැමෝම ඇහුවා ඇයි අඩු වයසෙන් විවාහ වෙන්නේ කියලා.ඒත් මං අවුරුදු 17ක් සතුටින් ඉන්නවා.

x කලා ලෝකය තුළ ආදරණීය රංගන ශිල්පිනියක් විදිහට පුංචි තිරය හා රිදී තිරය හරහා විවිධ නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට ආපු…

gossip

තාත්තා එයාගේ යාළුවන්ට මාව අඳුන්වලා දුන්නේ මගේ මල්ලි කියලා. අපි දෙන්නා යාළුවෝ වගේ

කලා ලෝකය තුළ ආධුනික රංගන ශිල්පියෙක් විදිහට ඇවිල්ලා බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගත්තු කලා තරුවක් තමයි  ගෙවීන් අභිෂේ…

gossip

නැන්දා වැඩිපුර කැමති වුණේ මම ජීව විද්‍යා අංශයෙන් වෛද්‍යවරියක් වෙන එකට.නැන්දට ඒක කරගන්න බැරි වුණා

කලා ලෝකය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගෙන සිනමා නිර්මාණ හරහා ක්ෂේත්‍රයට ආපු දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සෙනාලි ෆ…

gossip

එයාගෙන් ඩිවෝස් වුනහම එයා නිර්මාණවලට කතා කළේ නැහැ.වෙන් වුනු සැමියා ගැන මේදා කියන කතාව

මේදා ජයරත්න කියන්නේ ටික කාලයක් සද්ද නැතුව ඉඳලා ආයෙමත් සැරයක් කරළියට ආපු රංගන ශිල්පිනියක්.ඇය පුංචි තිරයේ විවිධ නිර්මාණත්…

gossip

හර්ෂයි මායි දැන් හොඳ යාළුවෝ විතරයි.එක ගෙදර ඉන්නේ හැබැයි එකට ඉන්නෑ

අමායා අධිකාරි කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගත්තු දක්ෂතරුවක්.ඇය නිරූපිකාවක් විදිහට ක්ෂේත්…

gossip

එයා ඕස්ට්‍රේලියාව දාලා මං නිසා මෙහෙ ආවා.යුග දිවියට ගිය හෂාන්ගේ පුතා බිරිද ගැන කියන කතාව

පසුගිය දවසක අති උත්කර්ෂවශ්‍රීයෙන් පැවැත්වුණු විවාහ මංගල්‍යයක් තිබුණා. ඒ හෂාන් තිලකරත්න කියන ක්‍රිකට් ක්‍රීඩකයාගේ ආදරණ…

gossip

මම ගියේ ජාත්‍යන්තර පාසලකට මට වෛද්‍යවරියක් වෙන්න ඕන උනත් ඒකට මුදල් තිබ්බේ නැහැ

හිරු නාලිකාවේ විකාශය වූ අහස් මාළිගා ටෙලි නිර්මාණය හරහා  කරළියට ආපු කාගෙත් කතා බහට ලක්වුණු කටකාර පාසල් යුවතිය තමයි ඇය.…

More posts Loading… That's All