Posts

Showing posts from June, 2024

බුවී නැත්නම් සජිත ඇන්තනී කියලා කෙනෙක් නැහැ.එයා නිසයි ආයෙමත් සැරයක් මම ක්ෂේත්‍රයේ වැඩ පටන් ගත්තේ

Image
  කලා ලෝකය තුළ බොහෝ දෙනා ආදරය කරන ආදරණීය රංගන ශිල්පියෙක් වුන අප අතරින් සදහටම සමු ගත් ජැක්සන් ඇන්තනීගෙ ආදරණීය පුත්‍රයා තමයි සජිත අනුත්තර ඇන්තනි  කියන්නේ. සජිත ගැන කතා කරද්දි ඔහු පුංචි කාලෙ ඉඳන්ම සිනමාවෙන් කලාවට ඇවිදින් ඉන් පස්සේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළත් විශාල ගමනක් ආපු කලාකරුවෙක්. ඒ වගේම මතක් කරන්න ඕනේ  නාඩගම් කාරයෝ ටෙලි නිර්මාණයට ඔහු රංගනයෙන් දායකත්වය දක්වපු නිසා පුංචි තිරය තුළත් සජිත කියන නම කවදාවත් අමතක වෙන්න නැති චරිතයක් වුණා. මේ වෙද්දී සජිත ආයෙමත් අලුත් ටෙලි නාට්‍ය කීපයක් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවා. ඒවගේම තමයි පහුගිය කාල සීමාවේදී ඔහුගේ ජීවිතයේ තිබුණු  විවිධ ප්‍රශ්න ගැටලු නිසා කලාව සජිතගෙන් කලාව ටික කාලෙකට ගිලිහෙනවා.නමුත් ආයෙමත් සැරයක් කලා ක්ෂේත්‍රය තුළ ඔහු කරපු ඒ වැඩ කොටස ඔහුට කරන්න ශක්තියක් වුනේ ඔහුගේ ආදරණීය බිරිඳ බූවී.ඒ සම්බන්ධයෙන් සජිත කියලා තිබ්බේ මේ වගේ කතාවක්. “ඔව්, දැන් මට යාළුවෙක් හමුවෙන්න එළියටවත් යන්න බැහැ. හොරෙන් යන්න ඕන. ආවට පස්සේ කොහෙද ගියේ, කීයටද ගියේ, මොනවද කළේ මේ ඔක්කොම රිපෝට් කරන්න ඕන. මගේ අම්මා හෝ චතුරිකාවත් කවදාවත් මගෙන් එහෙම ප්‍රශ්න කරන්නේ නැහැ. දාන්න

මට දැන් යාළුවෙක් හම්බවෙන්නවත් එළියට යන්න බෑ. හොරෙන් යන්න ඕනේ. ආවට පස්සේ කොහෙද ගියේ කියලා අහනවා

Image
  x කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ඒවගේම රිදී තිරය පුංචි තිරය කියන මේ අංශ ගණනාවක් හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ආදරණීය රංගන ශිල්පියෙක් තමයි ගයාන් වික්‍රමතිලක කියන්නේ.ගයාන් ගැන කතාකරද්දි ඔහු වර්තමානයේත් කලා ලෝකයේ විවිධ නිර්මාණත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. හැබැයි ඔහු තෝරා බේරාගත්තු චරිත එක්ක විතරයි කරළියට එන්නේ. මේ වෙද්දී  පෙම්වතාගේ චරිත නම් ගොඩක් දුරට බාරගන්නෙත් නෑ කියලා ගයාන් සඳහන් කරනවා. ඒවගේම තමයි චතුරිකාත් කලාවේ වැඩත් එක්ක ලොකුවට කාර්යබහුල වෙලා හිටියෙ නෑ. ඒකට හේතුව ඇය කොළඹින් පිට ෂූටින් දාගන්නෑ. ඒ අයගේ ආදරණීය දියණිය නිසා. ඉතින් ගයානුත් දැන් ආදරණීය දුවෙක් ඉන්න පියෙක්.දුවෙක් ඉන්න පියෙක් විදිහට ඔහු ඒ ජීවිතේ ගත කරන විදිහ සහ ආරාධනා ඔහු ගැන හොයලා බලන විදිහ ගැන ගයාන් කියලා තිබ්බේ මේ වගේ කතාවක්. “ඔව්, දැන් මට යාළුවෙක් හමුවෙන්න එළියටවත් යන්න බැහැ. හොරෙන් යන්න ඕන. ආවට පස්සේ කොහෙද ගියේ, කීයටද ගියේ, මොනවද කළේ මේ ඔක්කොම රිපෝට් කරන්න ඕන. මගේ අම්මා හෝ චතුරිකාවත් කවදාවත් මගෙන් එහෙම ප්‍රශ්න කරන්නේ නැහැ. දාන්න ඕන නීති ඔක්කොම දාලා මාව හිර කරන්නෙ එයා විතරයි. මොකද අපි එයාව කොයිම මොහොතකවත් තනි කරන්නේ නැහ

සංජය අයියා මට ගොඩක් සමීප කෙනෙක් ඔහු ආදරවන්තයා නෙවෙයි.ඔහු ආදරවන්තයා කරගන්නත් හොඳ කෙනෙක්

Image
  රියලිටි තරඟාවලියකින් ක්ෂේත්‍රයට ඇවිල්ලා මේ වෙද්දි අලුත් නිර්මාණ කිහිපයකින්ම ප්‍රේක්ෂකයන්ගේ හදවත දිනාගත්තු ඇය කොයි කවුරුත් ආදරය කරන ආධුනික ගායන ශිල්පීනී අපූර්වා ආශාවරී.මේ දවස්වල අපූර්වා ගැන ආයෙමත් සැරයක් කතාබහ කරන්නේ ඇයත් එක්ක වර්තමාන රංගන ක්ෂේත්‍රයේ ඉන්න කලාකරුවෙක් ආදර සම්බන්ධතාවයක් ගොඩනගා ගෙන කියන කතාවත් එක්කයි.  අපූර්වා කියන්නේ මේ වෙද්දිත් අවුරුදු විසි එකක තාමත් ලාබාල යුවතියක්.ඇය කියන විදිහට ප්‍රේමය මිනිස්සුන්ට ඕනි දෙයක්. ඒකට වෘත්තිය තරාතිරම අදාල නෑ.ඒවගේම මේ දවස්වල රංගන ශිල්පියෙක් එක්ක ඇයගේ නම කතා වෙනවා කියලත් ඇය කියනවා. ඉතින් කලාකරුවා තමයි සංජය මුර මුදලි කියන්නේ.ඉතින් සංජය අපූර්වාගේ ආදරවන්තයාද කියලා අහපු අවස්ථාවකදී  ඇය කිව්වේ මේ වගේ කතාවක්. “සංජය අයියා කියන්නේ මගේ ජීවිතේ සමීපම කෙනෙක්. අපි අතරේ ලොකු තේරුම් ගැනීමක් තියෙනවා. සංජය අයියා කියන්නේ විවෘත චරිතයක්. ඔහු ආදරවන්තයා විදිහට නෙවෙයි මගේ ජීවිතේ ඉන්නේ. හැබැයි මට සමීපම හොඳම මිතුරෙක් විදිහට මම එයාට ගරු කරනවා. එයාට හොඳ විදිහට මිනිස්සුන්ව තේරුම් ගන්න පුළුවන්. ඒ ගැන මට හරිම සතුටුයි. ආදරවන්තයා විදිහට තෝරා ගන්න වුණත් එයා හොඳ කෙනෙක්. අපිට ඕ

චරිතාංග නිළියක් විදිහට මම නිරුවත් දර්ශනයක රඟපෑවා.ඒක එච්චර බරපතල නෑ

Image
  ටෙලිනාට රඟන ශිල්පිනියක් විදිහට පුංචි තිරයේ විවිධ නිර්මාණත් එක්ක නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයන් හමුවට එන ඇය සම්මානනීය රංගන ශිල්පී තරින්දි ප්‍රනාන්දු.ඇය පුංචි තිරයට විතරක් සීමා වුණු රංගන ශිල්පිනියක් නෙමෙයි. මෑතකදී අතිශය සාර්ථක අන්දමින් විකාශය වූ my red comrade කියන චිත්‍රපටය හරහාත් ඇය ප්‍රේක්ෂකයන් හමුවට ආවා. මේ චිත්‍රපටය ඇයගේ රංගනය පිළිබඳව බොහෝ දෙනා කතා කරා. මොකද මේකෙ ඇය නිරුවත් දර්ශනයකට පෙනී සිටින නිසා.මෙතෙක් කාලයක් බොහෝ දෙනා ආදරය කරපු චරිත රඟපාපු ඇය එකවරම නිරුවත් දර්ශනයකට පැමිණීම නිසා ප්‍රේක්ෂකයන් ඒ පිළිබඳව වැඩි වශයෙන් කතාබහ කරන්න පටන් ගත්තා. තරිඳිනම් ඒ ගැන කිව්වේ ඊටත් වඩා වෙනස්ම විදිහේ කතාවක්. “My red comrade චිත්‍රපටය තුළ මගේ නිරුවත් දර්ශනයක් අඩංගුවෙලා තියනවා. රංගනයෙදි මට සීමා මායිම් ප්‍රතිපත්ති තියනවා හැබැයි my red comrade කියන්නෙ මගේ සීමා මායිම් ප්‍රතිපත්තිවලින් එහාට නොගිය නිර්මාණයක්. චිත්‍රපටයේ ගුණාත්මක තත්ත්වයත් එක්ක ඇත්තටම ඒ නිරුවත් දර්ශනය එච්චර බරපතළ එකක් නෙමෙයි. ලංකාවෙ කාන්තාවක් චිත්‍රපටයක නිරුවත් දර්ශනයක රඟපානවා කිව්වහම ඒ ගැන විශාල වශයෙන් කතාබහ වෙනවා වගේම මඩ ප්‍රහාරවලට ලක්වෙන තත

අපිට ජීවිතයට සමහර අය මුණ ගැහුණත් එයාලා ආයෙත් යනවා. දැන් ඉතින් මම ජීවිතේ තනියම ඉන්නවා

Image
  සුදු අරලියා මල කැසට් පටයත් එක්ක ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය වුනෝ ගායන ශිල්පියෙක් තමයි අජිත් මුතු කුමාරණ.සකුරා රේන්ජ් නමින් ඔහුගේ මුල්ම සංගීත කණ්ඩායම කරළියට එද්දී ඔහුට ආදරේ කරන පිරිස තව තවත් වැඩි වුණා. සකුරා රේන්ජ් සංගීත කණ්ඩායම ඒ කාලයේ ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි සංගීත කණ්ඩායමක් වුණා.හැබැයි ආයතනයක් සමඟ ගිවිසුම් ගතව ඇතිවූ මේ සංගීත කණ්ඩායමේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නිසා අජිත්ට මේ සංගීත කණ්ඩායමෙන් සමුගන්න සිද්ධ වුණා. දැන් ආයෙමත් සැරයක් ඔහු සකුරා රේන්ජ් කියන සංගීත කණ්ඩායම නැවත වතාවක් අලුත් මුහුණුවරකින් ප්‍රේක්ෂකයන් හමුවට ගේන්න සූදානම් හැබැයි පරණ හිටපු අය නම් ඔහුත්තක වැඩ කරන්නේ නෑ කියලත් සඳහන් කළා.ඒවගේම තමයි අජිත් ගැන කතා කරද්දි ඔහු මේ දවස් වල වැඩිපුරම අවධානය යොමු කරලා තියෙන්නේ ඔහුගේ ව්‍යාපාර කටයුතුවලට. ඉතින් කවුරුත් දන්න විදිහට ජනප්‍රිය ගායිකාවක් වෙච්චි කේ.සුජීවා සමඟ තමයි අජිත් මුතු කුමාරණා අවුරුදු පහක පමණ කාලයක් ජීවත් වුණේ. හැබැයි මේ සම්බන්ධය නම් දැන් නැවතිලා දෙන්නම දෙපැත්තකට වෙලා ජීවත් වෙනවා.කොහොම නමුත් සැබෑ ජීවිතයේ ආදරය ලඟ අජිත් පරාජිතයෙක්ද කියලා අහපු අවස්ථාවකදී අජිත් කිව්වේ මේ වගේ

මම ෂූටින් ගියහම හස්බන් වටේට කෝල් කර කර මං ගැන හොයන්නෑ. මට දැන් ළමයි තුන්දෙනෙක් ඉන්නවා.

Image
  මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද විකාශය වන ලලයි ලිලයි ලයි තෙල් නිර්මාණය රාජකා කියන චරිතයට කොයි කවුරුත් ආදරය කරනවා. මේ චරිතය කාගේත් කතාබහට ලක්වෙන චරිතයක් වෙලා.ඇය මීට පෙරත්, විවිධ නිර්මාණ තුළින් ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තත් බොහෝ සෙයින් ප්‍රසිදු වුණේ ළලයි ලිලයි ලයි කියන ටෙලි නිර්මාණය නිසයි. ඇයවත් හිතලා නෑ මේ ටෙලි නිර්මාණයට මේ තරම් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙයි කියලා.ඒ වගේම තමයි  ඇය කලකට ඉහතදී පාවුල්ති නිවේදිකාවක් විදිහටත් වැඩ කරලා තියෙනවා. ඒ වගේම මේ වෙද්දි ඇය ආදරණීය දරුවන් තිදෙනෙකුගේ මවක්. ඒ සියලු දේවල් එක්ක කලා කටයුතු කර ගනිද්දී ගෙදරින් ලැබෙන සහයෝගය මොන වගේද කියලා අහපු අවස්ථාවකදී ඇය විශේෂයෙන්ම සඳහන් කළේ මේ වගේ දෙයක්. “මගේ හස්බන්ඩ්ගෙන් සීයට සීයක්ම සහයෝගය ලැබෙනවා. මගේ දරුවෝ තුන්දෙනත් හරිම ස්වාධීන චරිත තුනක්. එයාලගෙන් වුණත් කිසිම කරදරයක් නැහැ. මම ෂූටින් යන දවසට මගේ මහත්තයා තමයි දරුවන්ගේ වැඩ ඔක්කොම කරන්නේ. එයා සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් සහ ඉවෙන්ට්ස් කරන්නේ. ඔහු කලාවේ වැඩ නොකළත් මම ගොඩක් වෙලාවට ඔහු එක්ක යන නිසා කලා ලොවේ ගොඩක් අයව දන්නවා. මෙතැනදී ලැබෙන සහයෝගයට වඩා වටින්නේ එයා මා කෙරෙහ

මම ෂූටින් යද්දි දුවව එක්කන් යනවා. එයා හොඳ රැකියාවක් කරන හොඳ දරුවෙක් වෙනව දකින එක මගේ එකම බලාපොරොත්තුව

Image
කලා ලෝකය තුළ බහුතරයක් දෙන ආදරය කරන පබා ටෙලි නිර්මාණය හරහා බොහෝ දෙනාගේ ආදරය ආකර්ෂණය දිනාගත්තු ඇය උපේක්ෂා ස්වර්ණමාලී.උපේක්ෂා ගැන කතා කරද්දි වර්තමානය ඇය විසින් රංගනයෙන් දායකත්වය දැක්වූ ටෙලි නිර්මාණ කීපයක්ම විකාශය වෙනවා. ඒ දේවල් එක්ක ප්‍රේක්ෂක ආදරේ දිනාගෙන ජීවිතය ගත කරන ඇය ආදරණීය දියණියත් එක්ක තනිකඩ ජීවිතයක් ගත කරනවා කියන්නත් බොහෝ දෙනා දන්නවා.ඇයගේ පළමු විවාහය සහ දෙවැනි විවාහය අසාර්ථක වුණත් ඇයට විවාහය තුළින් හිමි වුණු ආදරණිය දියණිය රැක බලාගන්න අය කවදාවත් අමතක කළේ නැහැ. දියණිය ජීවිතය අංක එක කරගෙන නැවත විවාහයකට යන්නැතුව ජීවත්වන උත්සාහ දරන උපේක්ෂා පුංචි දියණියත් එක්ක ගත කරන ඒ කාලය ගැන කතා කරලා තිබ්බේ මේ වගේ දෙයක්. “මගේ දුව දැන් ටිකෙන් ටික ලොකු වෙනව ඉතින් ඉස්සර වගේ දැන් වැඩ කරන්නේ යන එකත් හිතන තරම් ලේසි නැහැ. ඉස්සර ෂූටින් වලට යද්දි මම දුවව එක් කරගෙන ගියා.ඒත් දැන් එයාගේ අධ්‍යාපන කටයුතුත් එක්ක ඒ දේවල් කරන්න අපහසුයි. මොකද එයත් ගොඩක් මහන්සි වෙලා ඉන්නේ. ඉතින් අම්මා කෙනෙක් විදියට මගෙන් හොඳ සහයෝගයක් වගේම රැකවරණය ආදරය නොමදව එයාට ලැබෙනවා.මගේ දරුවා හොඳ රැකියාවක් කරන හොඳ දරුවෙක් වෙනවා දකින එක තමයි මගේ එකම

අපිට ගෙදර වැඩ කරන්න සේවකයෝ නෑ. මගේ බිරිඳ තමයි හැමදේම හොයලා බලලා කරන්නේ

Image
  ගායන ලෝකය තුළ අතිශයින්ම ජනාදරයට පත්වූ දක්ෂ ගායකයෙක් තමයි ෆ්ලෑෂ් බෑග් සංගීත කණ්ඩායම හරහා කරළියට ආපු කිංස්ලී පීරිස් කියන්නේ. කිංස්ලි ගැන කතාකරද්දි ඔහු එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක්. ඒ වගේම තමයි ඔහුට ප්‍රසංග වේදිකාව තුළත් කැසට් පට තුළත් හොඳ ඉල්ලුමක් තිබුණා. දෙළුම් මලක් කැසට් පටි එක්ක අතිශය ජනප්‍රිය වන ඔහු ජෝතිපාලයන්ගේ ගීත ඔහුගේ හඬින් අසන්නට ආස කරපු බොහෝ දෙනෙක්ට ඒ ගීත අසන්න මිහිරිව ගායනා කළා.මෙන්න මේ හේතු කාරණා නිසා තමයි ප්ලෑෂ් බෑග් සංගීත කණ්ඩායම හරහා කරළියට ආපු ඔහුව ප්‍රේක්ෂකයන් ඉතාමත් ආදරයෙන් වැළඳ ගත්තේ.ඉතින් මේ විදිහට ඔහුට ක්ෂේත්‍රය තුළ විශිෂ්ට චරිතයක් වෙන්න නම් අනිවාර්යෙන්ම ගෙදර බිරිඳගෙන් විශාල සහයෝගයක් ලැබෙන්න ඕනේ.ඉතින් බිරිඳගෙන් ඔහුට ලැබෙන ඒ සහයෝගය ගැන ඔහු කියලා තිබ්බේ මේ වගේ කතාවක්. “මගේ බිරිය කුමාරි පීරිස් ඇය අතිශය සාමාන්‍ය චරිතයක් අපිට ගෙදර වැඩ කරන්න මිනිස්සු නැහැ. මගේ බිරිඳ තමයි මගේ දරුවන්ගේ වගේම ගෙදර දොරේ සියලුම වැඩ හොයලා බලලා කරන්නේ.දරුවන්ට කිසි දෙයක් අතපසු නොවන්න මගෙන් විය යුතු වැඩ කොටසත් ඇය හොයලා බලලා කරනවා. අදටත් ඒ ඉවසීමේ විදිහටම ඇයට තියෙනවා. ඇගේ සහය එක්ක ත

විවාහ වුණා කියලා ලොකු පීඩනයකින් ඉන්න මට මගේ සැමියා ඉඩ දෙන්නේ නැහැ.මම ඉස්සර ඉඳලම ආස දුවෙකුට.

Image
  පාර දිගේ ටෙලි නාට්‍යය නිසා බොහෝ දෙනෙක් ආදරය කරන්න පටන් ගත්තු නව පරපුරේ රංගන ශිල්පිනියක් තමයි නිත්‍යා දේවින්දි කියන්නේ.ඇය මේ දිනවල අපිට දකින්නට ලැබෙන්නේ පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයෙන් ඒ වගේම ඇය දැන් දුවණියක් ඉන්න ආදරණීය අම්මා කෙනෙක්. දියණිය ලැබුණට පස්සේ බොහෝ කලාකරුවන් කලාවට සමුදෙනවා. හැබැයි නිත්‍යා නම් කලාවට සමුදුන්නේ නැහැ. ඇය දියණිය ලැබුණත් එක්කම ආයෙමත් සැරයක් වැඩ කරන්න පටන් ගත්තා.ඇය නිතරම කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙනවා ඒ වගේම විවිධ උත්සවවලටත් සම්බන්ධ වෙනවා. කොහොම නමුත් නිත්‍යා මවක් වුන නිසා මේ දේවල් කළමනාකරණය කරගෙන කරන්නේ කොහොමද කියලා අහපු අවස්ථාවකදී ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්. “අම්මා කෙනෙක් බිරිඳක් විදිහට මං පවුල් ජීවිතේ ඇතුලෙ කාර්යබහුලයි. එහෙම නෑ කියල කියන්න බැහැ.මම දැන් අම්මා කෙනෙක් කියලා මගේ වැඩ අතපසු කරගෙන එක පැත්තකට කොටුවෙලා නැහැ. ඒ වගේම මගේ මහත්තයා මාව කොටු කරලත් නෑ. ඒ නිසාම දරුවා ලැබුණට පස්සේ වැඩිපුර වැඩ කරනවා කිව්වොත් තමයි.මම ඉස්සර ඉඳලම ආස දුවෙකුට මට දැන් දුවෙක් ඉන්නේ දුවව ලස්සන විලාසිතා වලින් ලස්සන කරන්න මං හරි ආසයි” ඉතින් ඔන්න ඔය විදිහට තමයි නිත්‍යා ඇය ගත කරන මේ වර්තමාන

කොළඹ එද්දි නතර වෙන්න තැනක් තිබ්බෙ නෑ. රෑට කන්න අතේ සතයක් නෑ.රඟපෑවට සල්ලි දුන්නෙත් නෑ

Image
  රියලිටි තරඟාවලියකින් ක්ෂේත්‍රයට ඇවිල්ලා අද වෙද්දේ ක්ෂේත්‍රය තුළ විවිධ නිර්මාණ හරහා ප්‍රසිද්ධ වුණු ආදරණීය කලාකරුවෙක් තමයි සංජය මුර මුදලි කියන්නේ.  ඔහු වර්තමානයේ විවිධ චරිත වලින් කරළියට ආවත් මේ දිනවල වැඩි වශයෙන් ඔහු දකින්න ලැබෙන්නේ ලලයි ලිලයි ලයි ටෙලිනාට්‍යයේ ජෙමිනි කියන චරිතයෙන්. ඉතින් සංජය කලාවට ආවට පස්සේ මුලින්ම ඔහුට රඟපාන්න අවස්ථාවක් උදාවුණේ නැහැ. ඔහු කැමරාව පිටුපස ඉඳන් තමයි දෙවන සහ අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කටයුතු කරලා රංගනයට අවතීර්ණ වෙන්නේ. ඕනෑම කලාකරුවෙකුට ඔහුගේ ජීවිතය දුෂ්කර කාල පරිච්ඡේදයක් තියෙනවා.ඉතින් සංජයටත් ඒ විදිහට ගත කරපු කටුක දුෂ්කර අතීතයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔහු කියලා තිබ්බේ මේ වගේ කතාවක්. “කොළඹ එනකොට නතර වෙන්න නෑදෑ හිත මිතුරෝ හිටිය නෑ වියදම් කරන්න මුදල් තිබුණෙ නැහැ. සමහර දවස් තිබුණා රෑට කෑම එක ගන්න සල්ලි නැති අවස්ථා.ඒ වගේම හරියට නිදාගන්න පුළුවන්කමක් තිබ්බේ නෑ. අපි වේදි නාට්‍ය කලා අවුරුදු පහක් විතර ඇති වෙනකම් කට්ට කාලා අව්වට කරවෙලා නිදිමරලා මහන්සි වෙලා වැඩ කරා.සමහර තැන් වල චූටින් ගියහම සල්ලි දෙන්නෙත් නෑ. ඒක දුෂ්කරම කාලයක් මම වේදිකාවේ පුංචිම තැනින් පටන් අරන් සෑම අං

මගේ තාත්තා විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙක්.චන්දිමල් අයියගේ අවුරුදු කුමාරි තරගයකින් තමයි මම ගමන ආරම්භ කළේ

Image
  කලා ලෝකය තුළ කාලෙන් කාලෙට අලුත් කලා තරු පුංචි ඉදිරියට වගේම රිදී තිරයටත් පායනවා.අනේ විදිහට මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ආදරය දිනාගෙන විකාශය වන පාට කුරුල්ලෝ ටෙලි නිර්මාණය හරහා කරළියට එන ආධුනික රංගන ශිල්පිනියක් තමයි දෙව්මිනී තත්සරණි කියන්නේ. දෙව් මිනී කියනවට වඩා බොහෝ දෙනෙක් ඇයව දන්නේ ගගුලි කියන චරිතය නිසයි. ඇයගේ ගමන ආරම්භ වෙන්න 2019 වසරේ චන්දිමා ජයසිංහ සහ ඉන්දු මාලා රාජපක්ෂ එකතු වී පැවැත්වූ අවුරුදු කුමාරි තරගයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමත් සමඟයි.එතැන් පටන් ඇය තමන්ගේම කියලා ගමන් මගක් තුළ නිරූපිකාවක් විදිහට විවිධ වැඩ කටයුතු සිදු කළා. ඊට පස්සේ ඇයගේ ඒ අපූරු හැකියාව නිසා කලාවත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්නත් අවස්ථාව උදා වුණා.ඉතින් මේ ආධුනික කලාකාරිනිය ඇයගේ පවුලේ විස්තර ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්. “මගේ ගම නුවර පිළිම තලාව.අපේ පවුලේ ඉන්නේ හතර දෙනයි මාත් එක්කම.තාත්ත විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙක්. ඔහු දැනට ජාත්‍යන්තර පාසලක ශාරීරික අභ්‍යාස උපදේශකවරයෙක් සහ මළල ක්‍රීඩා පුහුණුකරුවකු ලෙස සේවය කරනවා.මගේ අම්මා ගෘහණියක් මල්ලි මේ දිනවල වැඩිදුර අධ්‍යාපනය හදාරමින් ජපානයේ වාසය කරනවා” එදින ඔන්න ඔය විදිහට තමයි එය

මම ලෝකයා කියන දේවල් වලට බය කෙනෙක් නෙවෙයි. මට ඕනි මාව දරාගන්න පුළුවන් කෙනෙක්

Image
  උමාලි තිලකරත්න කියන්නේ වර්තමානය වන විට බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනා ගත්තු කලාව තුළ අද්විතිය ගමන් මගක් ආදරණීය රංගන ශිල්පිනියක්.ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ අත්දැකීම් වලින් පරිපූර්ණ වූ රංගන ශිල්පීන් අතර ඇය ඉහළින්ම සිටිනවා. ගායනය නර්තනය රංගනය කියන මේ අංශ තුනටම සමත් ඇය රිදී තිරය සහ පුංචි තිරයේ විවිධ නිර්මාණත් එක්ක එකතු වෙලා හිටියා.ඒවගේම තමයි ඇය ගැන කතාකරද්දි ජීවිත එක් අවස්ථාවකදී ඇයට ආදරය කියන තැනදී ජීවිතේ හරියාකාරව සකස් කරගන්න හැකියාව ලැබුණේ නැහැ.ඉතින් තවමත් උමාලි තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ. කෙසේ නමුත් කවදා හෝ දවසක ඇය මොනවගේ සහකරුවෙක්ද හොයන්න කියලා අහපු අවස්ථාවකදී සහ ආදරය ප්‍රේමය ගැන ජීවිතය ගැන ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්. “මම ලෝක අපවාදයට බය කෙනෙක් නෙවෙයි. මම බය මගේ හෘද සාක්ෂියටයි ධර්මයටයි විතරයි.ආදරය ප්‍රේමය කියන දේ විවිධ කාලවල විවිධාකාරයෙන් දියුණු වුණු සංකල්පයක් හැබැයි සම්බන්ධතා වල තියෙන විවිධ තීව්‍රතාවයන් අඳුරගන්න තියෙන වචනයක් ඒක.පරිණත මිත්‍රශීලි සෞන්දර්යාත්මක දෙයක් රස විඳින්න පුළුවන්. විශේෂයෙන්ම මාව දරාගන්න පුළුවන් කෙනෙක් තමයි මට ඕනේ” ඉතින් ඔන්න ඔය විදිහට තමයි මාලි ඇයගේ ජීවන ස

දරුවා ගැන හිතලා එයාව රට තිබ්බා.කොහොම හරි මගේ වැඩ ටිකත් කරගන්න ඕනිනේ

Image
  කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ.ඉතින් ඇය පසුගිය කාල සීමාවේදීම කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා හිටියා. ඒ වගේම තමයි ටික කාලයක් යයි නෙදර්ලන්තයේ පදිංචි වෙලාත් හිටියා. හේතුව ඇයගේ ආදරණීය සැමියා සහ පුතා එහි ජීවත් වෙන නිසා. කෙසේ නමුත් සැමියා සහ පුතා නෙදර්ලන්තයේ ජීවත් වෙද්දී ඇය ලංකාවට ඇවිල්ලා ඇයගේ කලා කටයුතු කරගෙන යනවා.ඒ වගේම ඇගේ පුතත් ඇයව බලන්න නිතරම ලංකාවට එනවා.පසුගිය දවසක ඇය ඔහුත් එක්ක විනෝදාත්මක වැඩසටහනකටත් සහභාගි වෙලා තිබුණා. ඒවගේම තමයි පුතා මේ විදිහට දුරස් වෙලා ඉන්න එක ගැන අම්මෙක් විදිහට ඇයට දැනෙන හැඟීම මොන වගේද කියලා අහපුවහම ලෝචනා කියලා තිබ්බේ මේ වගේ කතාවක්. “මම මං ගැන හිතලා ආත්මාර්ථකාමී වෙනවා වෙනුවට දරුවා ගැන එයාගේ අනාගතය ගැන හිතලා තමයි මේ තීරණය ගත්තේ. හැබැයි මෙහේ ඉඳලා මම කෑම කටක් කනවාරයක් පාසා මතක් වෙන්නේ පුතා. ඒත් එයාට කුමක් හෝ යහපතක් වේවාය කියන අරමුණ ඇතුව මේ දකින හමුවන සෑම ළමයෙකුටම මම ආදරේ කරනවා.කොහොම වුණත් ඒ පාළුව මට තියෙනවා. ඒ කොයි හැටි වෙතත් මගේ වැඩ ටිකත් කරගන්න එපෑ අනික කොච්චර සැප සම්පත් තිබුණත් නෙදර්ලන්තයේදී අපි තනිවෙලා වගේ හැඟ

මම ලෝයර් කෙනෙක් වෙනවට තාත්තා කැමති වුණේ නෑ.නිළියක් නොවුනනම් මම විද්‍යාඥවරියක් වෙනවා

Image
  මේ  දවස්වල බහුතරයක් දෙනා අතර ජනප්‍රියම මාතෘකාවක් තමයි නව පරපුරේ නැගීම රංගන ශිල්පිනියක් වුණොත් මාදවී වත්සලා ඇන්තනී.ඇය ජීවිතයේ ඇයට තිබුණු නොයෙකුත් අභියෝගතා සියල්ල මැද නැවත වතාවක් විවාහ වුණා.ආදරය විවාහය කියන තැනදී මාධවීට හැමදාමත් ලැබුණේ ඒ තරම් මිහිරි අත්දැකීම් නෙවෙයි. එනිසාම  ඇය ආයෙමත් සැරයක් ආදරණීය චරිතයකට ආදරය කරන්න පටන් ගත්තා. ඔහු නව පරපුරේ දක්ෂ ගී පද රචකයෙක් වෙන කසුන් මහේන්ද්‍ර හීනටිගල.ඉතින් මේ දෙදෙනා පසුගිය දවසක විවාහ වීමත් එක්කම වැඩි වශයෙන් මාධවී සහ කසුන් ගැන කතා කළා. ඇත්තටම මාධවී ගැන කතා කරද්දි බොහෝ දෙනෙක් නොදන්න පැත්තක් ගැන කියන්න තමයි මේ සූදානම් වෙන්නේ.මදවී කියන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබපු විශ්ව විද්‍යාලයෙන් ඉහළම සාමාර්ථ ලබපු ශිෂ්‍යාවක්.ඉතින් ඒකෙ අධ්‍යාපනික පසුබිම පිළිබඳව ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්. “ප්‍රේක්ෂකයෝ මං යන නොදන්න දෙයක් තමයි මගේ අධ්‍යාපනික පසුබිම මම නිළියක් නොවුනා නම් කතිකාචාර්යවරියක් විද්‍යාඥවරියක් පරේක්ෂිකාවක් වෙන්න ඉඩ තිබුණා.මම නීතිඥවරියක් වෙනවට තාත්තා කැමති වුණේ නැහැ. ගවේෂණාත්මක දේවල් කරන්න මං බොහෝ කැමතියි. විද්‍යාවත් මම කැමතිම විෂයක්. ඒ වගේම මට හොඳ මතකයක

tattoo වලට මං පොඩ්ඩක් බයයි. කටු අනින රිදෙන ඒවට මගේ කැමැත්තක් නැහැ.

Image
  කලා ලෝකය තුළ නිතරම අලුත් විලාසිතාවන්ගෙන් විවිධ දේවල් එක්ක කරළියට එන මේ සුරූපී රංගන ශිල්පිනිය වෙන කවුරුත් නෙවෙයි ජනප්‍රිය කලාකාරිනී දිනක්ෂි ප්‍රියසාද්.දිනක්ෂි ගැන කතා කරද්දි මේ දිනවල ඇයගේ වෙනත්ම ආකාරයේ රංගන ශෛලියකින් යුක්ත ටෙලි නිර්මාණ සහ සිනමා නිර්මාණ කිහිපයක්ම විකාශය වෙනවා. ඇත්තටමයි පසුගිය දවසක සරසවි සම්මානය හිමි කරගත්තු නිළියක් බවටත් පත්වුණා. ඒ දේවල් එක දිනක්ෂිගේ රංගන ජීවිතය ස්වර්ණමය යුගය උදාවෙන මොහොතක ඇය නිතරම ප්‍රේක්ෂකයාව වසඟයට ගන්න විවිධ විලාසිතා අනුගමනය කරනවා. ඇය නිතරම අඳින්න කැමතියි සාරිය ඒවගේම සාරියටයි බොහොම ලස්සනයි.එනිසාම එක එක විදිහේ උත්සව අවස්ථාවන්වලට ඇය සාරියෙන් සැරසෙන්න නම් කවදාවත් අකමැති නෑ කියලත් කියනවා.ඒ වගේම ඇය කැටූස් වලට කැමතිද නැද්ද කියලා අහපු අවස්ථාවකදී කියලා තිබ්බේ මේ වගේ කතාවක්. “මගේ ලොකු කැමැත්තක් නෑ. ඒත් අනිත් අය කරන එකට ආසයි. මගේ පොඩි නංගී ගොඩක් ආසයි. මම පොඩ්ඩක් බයයි ඇත්තටම කටු අනින රිදෙන එකට මගේ කැමැත්තක් නෑ. එහෙම නොවුනා නම් මේ වෙද්දි මම.” ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ.

බුවී තමයි මගේ මැනේජර් විදිහට වැඩ කරන්නේ.එයා නැත්නම් මම අඩියටම වැටෙනවා

Image
  ලංකාවේ කලා ක්ෂේත්‍රයේ වගේම ජාත්‍යන්තර කලාවත් ජයගත්තු විශිෂ්ට රංගන කුසලතාවයන්ගෙන් පරිපූර්ණ වූ රංගන ශිල්පියෙක් තමයි සජිත අනුත්තර ඇන්තනී කියන්නේ.ඉතින් මේ දිනවල සජිත ගැන වැඩි වශයෙන් කතා කරන්න පටන් ගත්තේ ඔහු විසින් රංගනයෙන් දායකත්වය දක්වන අලුත්ම ටෙලිනාට්‍යයේ කෙවීන් කියන චරිතය නිසයි. කෙවීන් කියන චරිතය හරහා කරළියට පැමිණෙන සජිත පියාගේ වියෝවෙන් පස්සේ වැඩි කාලයක් ලංකාවේ හිටියෙ නෑ. ඔහු තමන්ගේ ආදරණීය බිරිඳ සහ පුතා එක්ක ඕස්ට්‍රේලියාවට වෙලා තමයි ජීවිතය ගත කළේ.සජිත මේ විදිහට විදෙස් ගත වුණේ ඔහුගේ ආදරණීය බිරිඳගේ ඉතිරි අධ්‍යාපන වැඩ කටයුතු සඳහා.මේ වෙද්දී සාර්ථකව ඔවුන් ඔස්ට්‍රේලියාව තුළ ජීවත් වුණත් සජිත නම් කලා කටයුතු වෙනුවෙන් ලංකාවට එනවා යනවා.ඒ වගේම තමයි ඔහු ගත කරන මේ ජීවිතයට බුවී හෙවත් සජිතගේ ආදරණීය බිරිඳගෙන් ලැබෙන සපෝට් එක ගැනත් කියන්නම ඕනේ.ඉතින් ඒ සම්බන්ධයෙන් සජිත කියලා තිබ්බේ මේ වගේ ආදරණීය කතාවක්. “අනිවාර්යයෙන්ම. බුවීගෙ හමුවීමත් එක්ක මගේ කලා ජිවිතේ වේගවත් වුණා. එයා තමා මගේ මැනේජර් විදිහට හැමදේම කරන්නේ. විදෙස් සංචාර මැනේජ් කරන්නේ, ලංකාවේ මගේ කැලැන්ඩරේ අප්ඩේට් කරන්නේ, හැමදේම මට මතක් කරන්නේ. මම කලාවට

වැඩිපුරම කේන්ති ගත්තේ මම හැබැයි දැන් වැඩිපුරම කේන්ති ගන්නේ මාදවී.විවාහයෙන් පස්සේ කසුන් කියන අමුතු කතාව.

Image
  කසුන් මාධවී කියන්නේ පසුගිය කාල සීමාවේදී බොහෝ දෙනෙක් අතර කතාබහට ලක් වෙච්චි ආදරණීය යුවළක්.මේ යුවළ සමාජ මාධ්‍ය හරහා මේ දිනවල වැඩි වශයෙන් ප්‍රසිද්ධ වෙලා ඉන්නේ ඔවුන්ගේ විවාහ මංගල්‍ය උත්සවය සමඟයි.ඉතින් නැවත වතාවක් මාධවී විවාහ වුණා. ඇයගේ ජීවිතයේ යම් යම් අවස්ථාවන්වලදී විවාහය කියන දේට සමුදෙන්න විවිධ හේතු නිසා එයට සිද්ධ වුණා. හැබැයි ඊට පස්සේ ඇයට ඇයව තේරුම් ගත්ත ආදරණීය හදවතක් හම්බ වුණා. ඔහු තමයි ප්‍රසිද්ධ ගීපද රචකයෙක් සහ නීතිඥයෙක් වශයෙන් කටයුතු කරන කසුන් මහේන්ද්‍ර හීනටිගල. ඉතින් කසුන් කියන්නේ බොහොම සරල පවුලක හැදුනු පුද්ගලයෙක් එතැන් කසුන්ගේ අම්මල තාත්තලා මහලොකු සල්ලිකාරයෝ නෙවෙයි. හැබැයි මේ හැමෝම මාධවී ඇම්පනයට කැමති වෙනවා. ඒ අයගේ තියෙන ආදරණීය යහපත් ගතිගුණ නිසා. ඒ වගේම තමයි ඕනෑම බැඳීමක රණ්ඩු සරුවල් හිත් අමනාපවීම් කියන දේවල් අනිවාර්යෙන්ම තියෙනවා. ඉතින් කසුන් මාධවී කියන්නෙත් ඒ විදිහට ජීවිතය ගත කරන දෙන්නෙක්.වැඩිපුරම කේන්ති යන්නේ කාටද කියලා අහපු අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් ඉතින් කසුන් කියලා තිබ්බෙ මෙන්න මේ වගේ කතාවක්. “ඉස්සර මං. දැන් එයා. හැබැයි අපේ පොඩි පොඩි රණ්ඩු සුළු මොහොතයි. අමතකයි. අපි දෙන්නගෙම ආදරේ

ඉදිරියේදී වැඩිහිටි නිවාසක මං ජීවත් වෙයි.මට අම්මා කෙනෙක් වෙන්න ඕනි. ඒත් මං බඳින්නේ නැහැ

Image
පසුගිය කාලසීමාවේදී බොහෝ දෙනෙක්ගේ අවධානය දිනා ගනිමින් විශාල පිරිසක් අතර කතාබහට ලක්වුණු ආදරණීය රංගන ශිල්පිනියක් තමයි වෝල්ගා කල්පනී කියන්නේ.ඇය ගැන කතා කරද්දි පසුගිය දවසක වස්ති production සිදු කරපු නිර්මාණයකට ඇය රංගනයෙන් දායකත්වය දැක්වූවා. ඇය විවාහ වන අවස්ථාවකට රංගනයෙන් දායකත්වය දැක්වූ නිසා බොහෝ දෙනෙක් හිතුවේ ඇය අනුෂ්ක උදාන සමග විවාහ වුණා කියලයි.තවත් සමහරක් දෙනා ඇය අනුෂ්ක උදාන සමඟ ලිවින්ටුගෙදර් ජීවත් වෙනවා කියලා කටකතාවකුත් කියල තිබ්බා. හැබැයි මේ දේවල් වල සත්‍ය අසත්‍යතාවය අපි දන්නේ නැහැ.නමුත් මීට ටික කාලයකට කලින් වෝල්ගා සහභාගී වූ වැඩසටහනක් අතරතුර ඇය අයගේ ජීවිතය ගැන කියලා තිබ්බේ මීට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්. “මම ඉදිරියේදී වැඩිහිටි නිවාසයක ජීවිතේ ගෙවයි.අම්ම කෙනෙක් වෙන්න ඕනි කියන හීනය මට අමතක කරන්න ශක්තියක් නැහැ.විවාහ වෙන්න ඕන නෑ කියන එක ඕකේ මට.විවාහ වෙන්න බැරි වෙන එක දරා ගන්න මට පුළුවන් හැබැයි අම්මා කෙනෙක් වෙන්න බෑ කියන දේ දරාගන්න මට තාම ශක්තියක් නැහැ.මම ගොඩක් දේවල් එළිපිට කරන කෙනෙක් හංගලා කරනවා අඩුයි “ ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ.කෙසේ නමුත් ඇයගේ ඉදිරි ජී

මා එයයි හම්බුනේ ඩේටින් සයිට් එකකින්.එයා මට වඩා අවුරුදු පහක් වැඩිමහල්.එයා අහද්දි මට වෙන සම්බන්ධයක් තිබ්බා

Image
සිනමාව තුළින් ඉතාමත් කෙටි කාලයකදී නිර්මාණ කිහිපයක් එක්ක සම්බන්ධ වෙච්චි ඊටත් පස්සේ කලාවෙන් ඈත් වෙලා විදෙස්ගතව ජීවිතය ගත කරපු ආදරණීය කලාකරණයත් තමයි සසන්ති ජයසේකර කියන්නේ.බොහෝ දෙනෙක් ඇයව දන අඳුනගත්තේ එදා ජූලියා චිත්‍රපටයේ ඇය විසින් නිරූපණය කරපු ඒ අපූරු රංගන කුසලතාවය නිසයි. හැබැයි කලාව තුළින් ඇයට එක සම්මානයක් ලැබුණට පස්සේ ඇය ඒකෙන් සෑහීමකට පත්වෙලා කලාවට සමුදීලා ජීවිතය ඉදිරි වැඩ කටයුතු සඳහා විදෙස්ගත වෙනවා.අද වෙන විට එංගලන්තේ ඉතාමත් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන ඇය විවාහ වෙන්නෙත් විදෙස් ජාතිකයෙක් සමග.ඉතින් ඔහුව ඇයට හමුවන විදිහ පිළිබඳව සසන්ති කියලා තිබ්බේ මේ වගේ කතාවක්. “අපි දෙන්නා හම්බවෙලා වසර දහතුනක්. ඔහුත් මාත් හමුවුණේ අන්තර්ජාලයෙ ඉන්ටර්නෙට් ඩේටින් සයිට් එකකින්.ඔහු මට වඩා වයස අවුරුදු පහක් වැඩියි.එයා මගෙන් මුලින් අහපුවම මම බෑ කියලා කිව්වා. ඇත්තමයි ඒ කාලේ වෙන කෙනෙක් මට හිටියා. ඊට පස්සේ මෙයා ලියපු වාක්‍ය කියවලා මට හිත ඇදුනා. අපි මුණ ගැහෙන්න තීරණය ඊට පස්සේ.” ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය ඇයගේ ආදරණීය කතාව පිළිබඳව කියලා තිබුණේ.ඉතින් තවත් බොහෝ කාලයක් දෙන්නත් එක්කම සතුටින්ම ජීවත් වෙන්නට හැකියාව ලැබේවා ක

කසුන්ගේ අම්මා අනේ පුතේ අපි හරිම දුප්පත් කිව්වා.මගේ ලෙඩේ හොඳ උනේ අම්මගේ අක්කගේ අත් ගුණය

Image
මේ දවස්වල බොහෝ දෙනෙක් වැඩි වශයෙන් කතා කරන ආදරණීය රංගන ශිල්පිනියක් තමයි මාදවී ඇන්තනිඋ කියන්නේ.ඇය ජැක්සන් ඇන්තනි කියන ආදරණීය කලාකරුවාගේ එකම දියණිය කියන්නත් බොහෝ දෙනෙක් දන්නවා. ඉතින් ඒ දේවල් එක්ක කලාව තුළ අප්පච්චිගෙ ගමන් මග අනුගමනය කරන මාධවී පසුගිය දවසක නැවත වතාවක් උතුම් විවාහ ජීවිතයට පා තැබුවා. ඇයගේ විවාහ ජීවිතයේ තිබූ යම් යම් පරස්පර විරෝධී අදහස් සහ සිදුවීම් නිසා ඇය ඒ ජීවිතයට සම දුන්නත් නැවත වතාවක් ඇයට ආදරේ කරපු අයව තේරුම් ගත්තු ආදරණීය චරිතයක් ඇයට හමුවුණා.ඔහුත් කලාවත් එක්ක සම්බන්ධ වෙලා නිරන්තරයෙන්ම වැඩකටයුතු කරන ආදරණීය කලාකරුවෙක්. ඒ වෙන කවුරුත් නෙවෙයි ප්‍රසිද්ධ ගී පද රචකයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගලයි.බොහෝ දෙනෙක් ඔවුන් දෙදෙනාගේ මේ එකතුවීමට විවිධ දේවල් කියලා තිබ්බා. තවත් සමහරක් දෙනවා කිව්වා කසුන් මාධවීම කවදාවත් බඳින්නෙ නෑ කියලා. ඒ වගේම තවත් දෙනෙක් කියලා තිබුණා කසුන්ගේ ගෙදරින් මාධවීට කවදාවත් කැමති වෙන්නේ නැහැ කියලා.ඉතින් මේ දේවල් ඇත්තද බොරුද කියලා අහපු අවස්ථාවකදී මාධවි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ මේ ආකාරයෙන්. “අම්මා අක්කා වගේම අපේ තාත්තාත් මාව මුල් දවසෙත් පිළිගත්තේ හරිම ආදරෙන්. “අනේ

ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට එම සමාගම තීරණය කරයි

Image
  ජාත්‍යන්තර වෙළඳපළේ මේ කාල සීමාවේදී  ගෑස් නිෂ්පාදිතයේ විශාල වශයෙන් මිල අඩුවීමක් සිදු නොවුනත්  නිරන්තරයෙන්ම පාරිභෝගික ජනතාව ගැන සිතන ලිට්රෝ සමාගම පසුගිය මාස කීපයේදීම ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල පහත හෙලීම සිදු කළා. නැවත වතාවක් ලාභය ගැන නොසිතන හුදෙක් පාරිභෝගික ජනතාව ගැන සිතන ලීටර් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහත හෙලීමට කටයුතු කර ඇත.ඒ අනුව, 12.5 kg සිලින්ඩරයක මිල රුපියල් 150 කින් අඩු වන අතර එහි නව මිල රු.3790.00වන අතර 5Kg සිලින්ඩරයක මිල රුපියල් 60 කින් අඩු වූ අතර එහි නව මිල රු.1522.00 ලෙස සඳහන් වන අතර 2.3 Kg සිලින්ඩරයක මිල රුපියල් 28කින් අඩු වන අතර එහි නව මිල රු.712.00ක් ලෙස සඳහන්වේ. මිල අඩුවීමෙ නිල නිවේදනය ලිට්රෝ  සභාපති ගරු මුදිත පිරිස් මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදී. එමෙන්ම 2024.06.04 දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ගණන් ක්‍රියාත්මක වනු ඇත.

අපි විවාහ වුණේ නෑ.දැන් කෙල්ලෙක්වත් මං දිහා බලන්නේ නෑ. කටකතා හදපු හැමෝටම රිදෙන්න ගෙවීන් කියපු කතාව

Image
ආධුනික කලාකාරයේ විදිහට ක්ෂේත්‍රයට ඇවිල්ලා බොහෝ දෙනෙක්ගේ හදවත ආදරය දිනාගත්තු රඟන ශිල්පියෙක් තමයි ගෙවීන් අභිෂේක කියන්නේ. ගෙවීම් ගැන කතාකරද්දි ඔහුගේ ආදරණීය තාත්තත් කලාව තුළ දක්ෂ රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරපු පුද්ගලයෙක්. ඒ වගේම තමයි පසුගිය කාල සීමාවේදී ගෙවීන්  විවිධ ටෙලි නිර්මාණත් එක ක්ෂේත්‍රය තුළ වැඩ කටයුතු රැසක් සිදු කළා. ඒ නිසාම බොහෝ දෙනෙක් මේ ආධුනික රංගන ශිල්පියා පිළිබඳව ඉතාමත් ඉක්මනින් දැනගන්න පටන් ගත්තා. ඒ දේවල් එක්ක ගෙවීන්ට ලැබුණු ප්‍රේක්ෂක රසික ආදරයත් ඉහල ගියා. ඒ වගේම පසුගිය දවසක ගෙවීම් සහ උමාලී විවාහ වුණා යැයි කියන පුවතක් සමාජ මාධ්‍ය තුළ ඉතාමත් වේගයෙන් ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා බොහෝ දෙනෙක් ඔවුන් දෙදෙනාට  සුභ පතලා තිබුණා.හැබැයි ඇත්තටම ඒක ඔවුන්ගේ ඉදිරි නිර්මාණ කටයුත්තක් වෙනුවෙන් සිද්ධ කරපු වැඩක් හැබැයි සමාජ මාධ්‍ය ඔවුන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් මේ ප්‍රවෘත්තිය අනිසි විදිහට භාවිතා කරා කියලා ගෙවීම් චෝදනා කරලා තිබ්බා.ඔහු ඒ ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්. “අපි music video එකක් කළේ ළමයි. මේ මිනිස්සු සල්ලි හොයන්නේ බොරු විකුණලා. අපි විවාහ වුණේ නැහැ. එහෙම වුණා කියලා අපි කොහ

මම ලංකාවට ආව කෙටි විවේකයක් ගන්න.මගේ මහත්තයා ලංකාවට ආව දෙවැනි වතාව මේ.එංගලන්තයේ ජීවත්වන සසන්ති කියන කතාව.

Image
කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරේ කරන ආදරණීය ආකර්ෂණීය රංගන ශිල්පනයක් තමයි සසන්ති ජයසේකර කියන්නේ.ඇය ගැන කතා කරද්දි ඇය බොහෝ සෙයින් ප්‍රසිද්ධ වෙන්නේ ජූලියා චිත්‍රපටය හරහා.පුංචි තිරයේ රිදී තිරය ආදී බොහෝ අංශවල තම දක්ෂතා ඉදිරිපත් කෙරූ මේ සුරූපී රංගන ශිල්පිණිය කලාවට සමුදීලා මීට බොහෝ කාලයකට කලින්  එංගලන්තය බලා පිටත් වෙනවා. ඇය එංගලන්තය බලා ගිය පසු විවාහ වෙන්නෙත් එංගලන්ත ජාතිකයෙක් සමග.ඒ විවාහ ජීවිතය ඉතාමත් සාර්ථකව ගත කරන ඇය නිතර ලංකාවට ආව ගියේ නැහැ. හේතුව ඒ වන විටත් ඇය එංගලන්තය තුළ සුඛෝපභෝගී ජීවිතයකට හුරු වූ නිසා. ඒ වගේම තමයි ඇයට කලාව අත්හරින්න ඒ තරම් අපහසු වුණේ නෑ.ඇයට හොඳම නිළිය සම්මානය පවා ලැබුණා.ඒ නිසා එයට කලාව අතාරින්න ලෝභ උනේ නෑ. කලාවට දෙයක් කරලා ඇය එංගලන්තය බලා යන්නේ ඇයගේ ඉදිරි ජීවිතය සාර්ථක කරගන්න.එංගලන්තයට ගියපු සසන්ති මේ වෙද්දි ආයෙමත් සැරයක් කෙටි නිවාඩුවකට ලංකාවට ඇවිල්ලා.මෙදා පාර අයත් එක්ක ඇගේ ආදරණීය ස්වාමිපුරුෂයත් ඇවිත්. ඉතිං ඒ ගමන ගැන සසන්ති කියලා තිබ්බේ මේ වගේ කතාවක්. “ඔව්. මම ලංකාවට ආවේ කෙටි විවේකයක් ගත කරන්න. මගේ මහත්තයා ලංකාවට ආව දෙවැනි වතාව තමයි මේ. ඉතින් මේ වතාවේ අපට ගිය වතාවේ සංචාර