එදා පුංචි තිරේ විකාශය වූ පබා ටෙලි නිර්මාණය හරහා බොහෝ දෙනෙක්ගේ ආදරේ දිනාගත්ත මේ ආදරණීය රංගන ශිල්පිනිය උපේක්ෂා ස්වර්ණමාලි. ඇය සම්බන්ධයෙන් කතා කරද්දි ඇය පුංචි තිරය රිදී තිරය කියන මේ සියලුම අංශවල කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක්.

ඉතින් උපේක්ෂා කලකට කලින්. දේශපාලන වේදිකාවත් එක්කත් සම්බන්ධ වෙලා හිටියා. හැබැයි දැන් නම් ඇය දේශපාලනයෙන් ඈත් වෙලා කලාව සම්පූර්ණ වෘත්තිය කරගෙන ජීවත් වෙනවා.ඒවගේම කියන්න ඕනේ ඇය තනි බවක් විදිහට ඇගේ ආදරණීය දියණිය හදාගෙන ජීවත් වන අම්මා කෙනෙක්.දියණිය සහ ඇයගේ ජීවිතය ගැන ඇය කියලා තිබේ මේ වගේ කතාවක්.

“මං වෙන රැකියාවල් කරන්නේ නෑ මං කාලා ඇඳලා දුවත් එක්ක ඉන්න රඟපාලා හම්බ කරන සල්ලි වලින්.දුව ලොකුයි එයා දැන් ඉස්කෝලේ දෙක වසරේ ඉන්නේ. එයා තමයි මගේ ජීවිතේ.ආයේ දේශපාලනයට එන්නේ නැහැ රඟපාන එක දාහෙන් සම්පතක්”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි උපේක්ෂා එයා ගැන අදහස ඉදිරිපත් කරලා තිබුණේ.