මම ලෝකයා කියන දේවල් වලට බය කෙනෙක් නෙවෙයි. මට ඕනි මාව දරාගන්න පුළුවන් කෙනෙක්

 


උමාලි තිලකරත්න කියන්නේ වර්තමානය වන විට බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනා ගත්තු කලාව තුළ අද්විතිය ගමන් මගක් ආදරණීය රංගන ශිල්පිනියක්.ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ අත්දැකීම් වලින් පරිපූර්ණ වූ රංගන ශිල්පීන් අතර ඇය ඉහළින්ම සිටිනවා.

ගායනය නර්තනය රංගනය කියන මේ අංශ තුනටම සමත් ඇය රිදී තිරය සහ පුංචි තිරයේ විවිධ නිර්මාණත් එක්ක එකතු වෙලා හිටියා.ඒවගේම තමයි ඇය ගැන කතාකරද්දි ජීවිත එක් අවස්ථාවකදී ඇයට ආදරය කියන තැනදී ජීවිතේ හරියාකාරව සකස් කරගන්න හැකියාව ලැබුණේ නැහැ.ඉතින් තවමත් උමාලි තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ.

කෙසේ නමුත් කවදා හෝ දවසක ඇය මොනවගේ සහකරුවෙක්ද හොයන්න කියලා අහපු අවස්ථාවකදී සහ ආදරය ප්‍රේමය ගැන ජීවිතය ගැන ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මම ලෝක අපවාදයට බය කෙනෙක් නෙවෙයි. මම බය මගේ හෘද සාක්ෂියටයි ධර්මයටයි විතරයි.ආදරය ප්‍රේමය කියන දේ විවිධ කාලවල විවිධාකාරයෙන් දියුණු වුණු සංකල්පයක් හැබැයි සම්බන්ධතා වල තියෙන විවිධ තීව්‍රතාවයන් අඳුරගන්න තියෙන වචනයක් ඒක.පරිණත මිත්‍රශීලි සෞන්දර්යාත්මක දෙයක් රස විඳින්න පුළුවන්. විශේෂයෙන්ම මාව දරාගන්න පුළුවන් කෙනෙක් තමයි මට ඕනේ”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි මාලි ඇයගේ ජීවන සහකරුවා මොනවගේ වෙන්න ඕනිද කියල අහපු අවස්ථාවකදී පිළිතුරු දීලා තිබුනේ.

Comments

Popular posts from this blog

මේ පාර අකිලට දුවෙක්ද පුතෙක්ද? අකිල හංගන් හිටපු රහස පළමු වතාවට හෙළි කරයි

මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

මම මගේ දරුවාගේ පියාගෙන් අයින් වෙද්දි දරුවා වෙනුවෙන් කිසි මුදලක් ඉල්ලුවේ නැහැ. ලෝයර් මට බැන්නා