Slider

සඳුනි මෘදුකාංග ඉංජිනේරුවරියක් එයා වැඩ කරන්නේ ගෙදර ඉඳන්.අපි පොඩ්ඩක්වත් රණ්ඩු වෙන්නේ නැහැ

 


ලහිරු මුදලිගේ කියන්නේ තමන්ගේ හැකියාවෙන් ප්‍රයෝජන අරගෙන නිවේදන ක්ෂේත්‍රය තුළින් ඉහළටම ගියපු දක්ෂ නිවේදකයෙක්.ඔහු youtube කලාව තුළ අලුත්ම කලාවක් නිර්මාණය කරපු කලාකරුවෙක් කිව්වොත් හරියටම හරි.ස්වර්ණවාහිනී ආයතනයෙන් මාධ්‍ය ජීවිතය ආරම්භ කරන ලහිරු අද වන විට වෘත්තීනය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය තුළ බොහොම සතුටින් ජීවත්වන චරිතයක් කිව්වොත් හරියටම හරි.

ලහිරු මේ වෙද්දී ආදරණීය පුතෙකුගේ පියෙක්.ඒ ආදරණීයත්වයත් එක්ක ජීවිතය විඳින ඔහුට මේ සියලුම දේවල් සාර්ථකව කරන්න අත හිත දෙන්නේ ආදරණීය බිරිඳ සඳුනි. පුතා සහ බිරිඳ සමග ගත කරන ඒ සුන්දර ජීවිතය ගැන ලහිරු කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“අනිවාර්යෙන්ම මමයි සඳුනේ පුතා එක්ක ඉන්න වෙලාව දාගෙන ඉන්නේ.වැඩ නැත්නම් මම හතර පහ වෙද්දි ගෙදර.අපේ ගෙදර රණ්ඩු හරිම අඩුයි.සඳුනි මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස කාර්යබහුලයි.එයා වැඩ කරන්නේ ගෙදර සිට මාත් කාර්යබහුලයි.අපි දෙන්නා අතර වාද විවාද ඉතාමත් අල්පයි වාදයක් වුණොත් ඒක අපි පුතා ඉදිරියේ කරන්නේ නැහැ”

ඉතින් ඔන්න ඔය විදියට තමයි ලහිරු ඔහු ගතකරන්නේ සුන්දර ජීවිතය පිළිබඳව පුවත්පතකට අදහස් ඉදිරිපත් කරලා තිබුණේ.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo