ශලනි තාරකා කියන්නේ ක්ෂේත්‍රය පුරාවටම තමන්ගෙම මහන්සියෙන් තමන්ගෙම කියලා තැනක් ගොඩනගා ගත්තු ආදරණීය රංගන ශිල්පිනියක්.ඇයගේ ජීවිතයට ආපු බාධක ප්‍රශ්න ගැටලු නිසාම නොයෙකුත් අවස්ථාවන්වලදී ශලනි අපහසුතාවයට පත්වුණා.නමුත් ඒ සියලුම දේවල් වලට නිසි ආකාරයෙන් නිසි කාලයට පිළිතුරු දීපු ඇය අද වෙද්දී විවාහ වෙලා ඉතාමත් සාර්ථක ජීවිතයක් ගත කරනවා.
දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු

ශලනිගෙ විවාහ මංගල්‍යය ගැනත් බොහෝ දෙනෙක් කතා කළා. විවාහ වුණාට පස්සේ ඇය විදෙස්ගත වෙලා තමයි කාලය ගත කලේ ආදරණීය සැමියා එක්ක නැවත වතාවක් ඇය කලා කටයුතු වෙනුවෙන් ලංකාවට ඇවිල්ලා. හැබැයි ඇය ඉදිරියේදී බාරගන්නේ සීමිත කලා කටයුතු කිහිපයක් පමණයි.ඒ දේවල් සම්බන්ධයෙන් ශාලාවෙන් අදහස් දක්වලා තිබ්බේ මේ.

“රඟපානවා කියන්නේ ඇත්තටම ලොකු දුකක් ඒ වගේම ලොකු කට්ටක්.ඉතින් එච්චර කට්ටක් කන්න ඕනේ නැහැ දැම්මට සැප ජීවිතයක් තියෙනවා.ඉදිරියේදී තෝරා බේරාගත්තු හොඳම කියන නිර්මාණ කිහිපයක් පමණක් මම කරයි.”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි ශලනි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇයගේ ඉදිරි ජීවිතය