දක්ෂ තබ්ලා වාදකයෙක් ඒ වගේම අති දක්ෂ නිවේදකයෙක් විදිහට ක්ෂේත්‍රය තුළ ප්‍රසිද්ධ වෙලා ඉන්න ඔහු නමින් පේෂල මනෝජ්.පේෂල ගැන කතා කරද්දි ඔහු මතුපිටින් පෙනෙන්න ඉතාමත් සරල දඟකාර චරිතයක් විදිහට.හැබැයි ඔහුගේ ජීවිතය ගැන කතා කරද්දි විවිධ හැල හැප්පීම් වලට මුහුණ දීලා අද වෙද්දි ජීවිත එක්තරා තැනකදී ඔහු සාර්ථකත්වයකට ඇවිල්ලා අවසන්.

මුලින්ම විවාහ වුනු විවාහය සාර්ථක වුණේ නෑ. ඒ නිසා ඔහු ඒ විවාහයෙන් වෙන් වෙලා නැවත වතාවක් විවාහයක් කර ගත්තා.ඒ ආකාරයෙන් පේෂල් ආයෙමත් සැරයක් විවාහ වුණේ විවාහ ජීවිතය තුළ දුක් විඳිමින් ජීවිතයට ආයෙ විවාහයක් එපා කියන තැන හිටපු දක්ෂ නිවේදිකාවක් වනෝ පූර්ණිකා පීරිස් සමඟයි. පූර්ණිකා පීරිස් කියන්නේ කොයි කවුරුත් දන්න චතුරිකා පීරිස්ගේ ආදරණීය සහෝදරිය.

ඉතින් අද වෙද්දි පේෂල පුතාලා දෙන්නෙක්ගේ ආදරණීය තාත්තා කෙනෙක්.ඒ ගත කරන ජීවිතය පිළිබඳව ඔහු සතියන්ද පුවත්පතකට කියල තිබ්බේ මේ වගේ කතාවක්.

“සමබර විදිහට සියලු දේ ගැන හිතන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක වඩා හොඳයි. ෆෝන් එකා වැඩකට ගියාම පුතාලා දෙන්න බලා ගන්නේ මම ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ. දෙන්න මාත් එක්ක ඉන්නවා. එයත් එක්ක විතරයි මාත් එක්ක ඉන්නේ නැහැ කියලා දෙයක් අපේ ගෙදර නෑ.අපි දෙන්න දෙන්නා එක ඒ දෙන්නා ඒ මොහොතේ සතුටින් ගත කරනවා”

ඉතින් ඔන්න ඔය විදිහට තමයි පේෂල ඔහු ගත කරන ඒ ජීවිතය පිළිබඳව අදහස් දක්වලා තිබුණේ