සමාජ මාධ්‍ය හරහා සිංහල ගුරුවරයෙක් විදිහට ප්‍රසිද්ධ වෙච්චි ආදරණීය ගුරුවරයෙක් තමයි අකිල විමංග සර් කියන්නේ. ඔහු පසුගිය දවසක විවාහ ජීවිතයට පා තැබුවා.අකිල සර් විවාහ වුණේ වෛද්‍යවෘත්තිය නියැලෙන වෛද්‍යවරියක් සමඟයි.

කලකට කලින් නම් කියලා තිබුණේ අකිල සර් කවදාවත් බඳින්නේ නැහැ කියලා. හැබැයි එකපාරටම ඔහුගේ හිත වෙනස් කරපු චරිතයක් ඔහුට මුණ ගැසෙනවා.සමාජ  මාධ්‍ය හරහා දැන හඳුනාගෙන මාස හතරක් වැනි කෙටි කාලයක් තුළදී දෙදෙනාම විවාහ වුණා.

ඉතින් පසුගිය දවසක අකිල සර්ගේ උපන්දිනයේ යෙදිලා තිබ්බා.හැමෝම ඔහුට සුභ පතන්නත් අමතක කළේ නැහැ.ඒ වගේම ඔහු  ටවල් එකක් ඇඳගෙන ඉන්න  පින්තූරයක් සහජ මාධපුරාවටම ප්‍රචාරය වුණා.ඉතින් මේ පින්තූරයට විවිධ පුද්ගලයන් විවිධ අදහස් ඉදිරිපත් කළත් ඇත්තටම ඒ සම්බන්ධයෙන් අකිල සර් කියලා තිබුණේ මේ වගේ කතාවක්.

“අද දින මාගේ උපන්දිනයට සුබ පැතූ සියලු දෙනාටම ස්තුතියි.අහ් මගේ යාළුවෙක් උපන්දිනයට විෂ් කරන්න දාපු ෆොටෝ එකක් දදා රීච් ගන්න try කරපු අයටත් ස්තුතියි. රස්සාවෙන් කවුරු වුණත් මමත් යාලුවෝ ඉස්සරහා සරල සාමාන්‍ය කොල්ලෙක්.”

ඉතින් මේ සිදුවීම සම්බන්ධයෙන් අකිල සර් ඔය විදිහට තමයි අදහස් දක්වලා තිබුණේ.