කලා ලෝකය තුළ ආදරණීය කලාකාරිනියක් වන සමිතා මුදුන් කොටුව මහත්මියගේ ආදරණීය එකම පුතා තමයි ෂේන් අධිකාරි කියන්නේ.ක්ෂයෙන් කලාවට සම්බන්ධ වුණේ නැතත් බොහෝ දෙනෙක් ඔහුව හඳුන්වනවා.ඔහුට ගායනා කිරීමේ හැකියාව තිබ්බත් ශේන් ගායනා කරන්න කැමති නෑ ඔහු ක්‍රිකට් පැත්තට තමයි වැඩිපුර අවධානය යොමු කරන්නේ.

ආදරණීය අම්මගේ තාත්තාගේ ඒ වගේම කාවින්දායගේ එහෙමත් නැත්නම් ෂේන් ගේ ආදරණිය අක්කගේ ආදරය හුරතලේ මැද්දේ තමයි ශේන් හැමදාමත් දවස ගතකරන්නේ. ඒ සියලු දේවල් එක්ක ඔහු මේ දවස්වල හැමෝම කතාබහ කරන චරිතයක් වෙලා.

ඒකට හේතුව dream star තරගාවලිය හරහා ආව විදූෂා රාජගුරු නමැති තරුණිය සමග එකට ගත් ඡායාරූප දෙකක් ශේන් විසින් ෆේස්බුක් සහ instagram ගිණුමට එකතු කළ නිසයි. ඒ අවස්ථාවන්වලදී  බොහෝ දෙනෙක් කියල තිබුණේ ශේන්ගේ ආදරණීය පෙම්වතිය ඇය කියලයි.ඒ නිසාම බහුතරයක් දෙනා ඔවුන් දෙදෙනාටම හදවතින්ම සුබ පතන්න අමතක කළේ නැහැ.

හැබැයි ඒක එහෙම නෙවෙයි.ඒක වැරදි වටහාගැනීමක්.ඒ සම්බන්ධයෙන් අහපුහාම අහපුවහම ඔහු කියල තිබ්බෙ මේ වගේ කතාවක්.

“විදූෂා මගේ විශේෂ කෙනෙක් නෙමෙයි මම විශේෂයෙන් කියලා එයාගෙ සින්දුව අහන්නෙත් නෑ. එහෙම විශේෂත්වයකුත් නැහැ. එයා පෙම්වතිය නෙවෙයි එයා මගේ යාලුවෙක් අම්මී තාත්ති අක්කියි එකතු වෙලා කොළඹ  කරපු ෂෝ එකට මගේ යාළුවො ගොඩක් ආවා. මට ටිකක් වැඩිපුර ගෑණු යාළුවො ඉන්නවා. එයත් එහෙම කෙනෙක්. එයා ෂෝ එකට ආපු වෙලාවේ අපි දෙන්න ෆොටෝස් ගත්තා. ඒවා කීපයක් social මීඩියා වල ෂෙයා වුණා. එයා මගේ පෙම්වතිය කියලා. පවුලේ හැමෝම සංගීතයට සම්බන්ධ නිසා මමත් ගායිකාවක් එක්ක ආදර සම්බන්ධයක් පටන් අරගෙන කියලා රාවයක් ගියා. ඒත් ඒක බොරුවක්. එයා මගේ යාළුවෙක් විතරයි”

ඉතින් ඔන්න ඔය විදියට තමයි ෂේන්. ඒ කතාවට පිළිතුරු දීල තිබුණේ.