ප්‍රියසාද් පවුල කියන්නේ බොහෝ දෙනෙක් ආදරේ කරන ඒ වගේම ලංකාවේ ප්‍රසිද්ධ කලා පවුලක්.ඉතින් මේ පවුල තුළ ඉන්න දෙවනියා තමයි ශේෂාද්‍ර ප්‍රියසාද් කියන්නේ.ඇයත් කලාවට සම්බන්ධ ඒ වගේම නිවේදනය රංගනය මේ සියලුම දේවල් කරන අති දක්ෂ කලාකාරිනියක්.


ඉතින් පළමු වතාවෙදි ශේෂාද්‍රිට ජීවිතය වැරදෙනවා. ඒ නිසා ඇය ඒ විවාහ ජීවිතෙන් අයින් වුණා.ඊට පස්සේ ඇයට හම්බවෙනවා ජීවිතේ ඇයව තේරුම් ගත්ත ඇයට බොහෝ සෙයින් ආදරේ කරන තවත් ආදරණීය.ඔහු නමින් ක්‍රිෂාන්. ශේෂාද්‍රිට ක්‍රිෂාන්ව හම්බවෙන්නේ දිනක්ෂිගේ දැන හැඳුනුම්කමක් මත.ඉතින් ඇයගේ ප්‍රසිද්ධියත් එක්ක ඔහු ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා.ඒ ප්‍රසිද්ධ වීමත් සමගම ජීවිතයට අමතක නොවන සිදුවීම් කීපයකට ක්‍රිෂාන් මුහුණ දෙනවා. ඒ ගැන ඔහු කිව්වේ මේ වගේ කතාවක්.

“ඒ කාලේ කිව්වා මායි ශේෂාද්‍රියි යාළුවෙලා ඉන්නේ. මම කලින් කසාදෙන් ඩිවෝස් වෙලා නැහැ.අපේ පවුල කඩන්නේ ශේෂාද්‍ර කිව්වා.ඒ කාලේ මම ඩිවෝස් වෙලා කොළවල පැලත් හිටවෙලා.ඒ කාලේ මට ඒවට හුරුවෙන්න බැරුව ගියා.එතකොට භාතිය අයියා ළඟ හිටියා.එයා තමයි පැය දෙකක විතර කාලයක් අරගෙන මගේ හිත හැදුවේ”


ඉතින් ඔන්න ඔය විදිහට තමයි ක්‍රිෂාන් මුලදී  ඒ සම්බන්ධයෙන් කීවේ.