Slider

මම පෙම්වතියක් වෙලා හිටපු කාලයක් තිබුණා ඔහු බොහොම සුවඳව ඒකට තිත තියලා කැම්පස් ගියා

 


derana dreams star තරගාවලිය හරහා බොහෝ දෙනෙක් ආදරය කරන ආකර්ෂණීය දක්ෂ ගායිකාවක් බවට පත්වුණු කෙනෙක් තමයි අංජලී හේරත් කියන්නේ. අංජලී ගැන කතා කරද්දි ඇය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරන නිලධාරිනියක්.

ඒ අතරතුර තමයි ඇය ගීත ගායනා කරන්න මේ තරගාවලිය නියෝජනය කරන්න එන්න තීරණය කළේ.කොහොම නමුත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් නොමද සහයෝගය සහ පවුලෙන් ඇයට ලැබුණු සහයෝගය මත අද ඇය රටක් දන්න ලෝකයක් දන්න ගායිකාවක් වෙලා.

අන්ජලීට හැමෝම ආදරේ කරන්නේ ඇය නිහතමානී කලාකාරිනියක් විදිහට පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක් නිසයි.ඉතින් මේ දවස්වල වැඩිපුරම බොහෝ දෙනෙක් ඇයගේ පෞද්ගලික ජීවිතය ගැන හොයනවා.ඒ දේවල් එක්ක ඇයගේ පෙම්වතා ගැන අහපු අවස්ථාවකදී අංජලී කියලා තිබ්බේ මේ වගේ කතාවක්.


“පෙම්වතා ගැන දැනගන්න වෙන්න නම් ඉදිරියේදී එහෙම කෙනෙක් හම්බ උනහම තමයි.පෙම්වතියක් වෙලා හිටපු කාලයකුත් තිබුණා.බොහොම සුහදව එය සම්බන්ධයට තිත තියලා ඔහු කැම්පස් ගියා.මම එයා ෆෝස් ආවා”


ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය පෙම්වතියක් ද කියලා අහපු ප්‍රශ්නෙට පිළිතුරු දීලා තිබුනේ.කොහොම නමුත් ඇයට ආදරේ කරන ඇය ආදරේ කරන ආදරණීය හදවතක් අංජලීට මුණගැසේවා කියා අපිත් ප්‍රාර්ථනා කරන්නෙමු.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo