මුතු කිරිල්ලි ටෙලි නිර්මාණය හරහා බොහෝ දෙනෙක් දැන හඳුන ගත්ත ආදරණීය කලාකාරිනියක් තමයි නෙහාරා පීරිස් කියන්නේ.නෙහාරා විවාහ වුණේ ක්ෂේත්‍රයේම අතිශයින් දක්ෂ රංගන ශිල්පියෙක් සමග කියන්න කවුරුත් දන්නවා දන්නවා ඔහු මේනක රාජපක්ෂ.

ඉතින් මේ දෙදෙනාම කලක් විදෙස්ගත වෙලත් හිටියා. ඊට පස්සේ නැවත ලංකාවට ඇවිල්ලා කලා කටයුතුත් එක්ක එකතු වුණා.මේ වෙද්දි නම් ආදරණීය දියණියන් දෙදෙනෙකුගේ මවක් සහ පියෙක් වන මේ දෙදෙනයි තාමත් සතුටින් තමයි ජීවිතේ ගත කරන්නේ.

දරුවන් එක්ක කාර්යබහුල වෙලා වැඩ කටයුතු කරන ඇය මේ නව  වසරේ ඇයගේ බලාපොරොත්තු ගැන කියලා තිබුණේ මේ විදිහටයි.

“ඒ අතීතය හරි සුන්දරයි. එයා තමයි මංගලිකා ප්‍රනාන්දු . මම කොළොන්නවේ. එයා බොරැලැස්ගමුවේ. දෙන්නම කොළඹ වුණාට අපි දෙන්නා මුණගැහෙන්නේ ගිරාඳුරුකෝට්ටේදි. අපි දෙන්නම වැඩ කළේ මහවැලි සී කලාපයේ. නිතරම මුණගැහුනා. කතාබහ කළා. රාජකාරියේදි හිතවත් වෙලා පස්සේ තමයි ආදරේ කරන්න ගත්තේ. මම කෙළින්ම විවාහ යෝජනාව කළා එයා කැමති වුණා. ඒ කාලේ කලබලයක් නැහැ නිදහසේ ජීවත් වුණා . ඊට පස්සේ දෙපාර්ශ්වයේ දෙමාපියන් එක්ක කතා කරලා ඔවුන්ගේ ආශිර්වාද මැද විවාහ වුණා. ආදරේ කියලා අවුරුදු 38ක්. විවාහ වෙලා අවුරුදු 36ක්. මේ කාලය පුරාවට දුක සැප සතුට කඳුළු හැම දෙයක් එක්කම ඈ මාත් එක්ක ඉන්නවා.”

ඉතින් දරුවන් සමඟ සතුටින් නිදහසේ ඇයට ජීවත් වෙන්නට හැකියාව ලැබේවා කියා අපෙත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.