දිනේෂ් තරංග කියන්නේ සුන්දර කටහඬකට උරුමකම් කියන හැමදාමත් අලුත්ම වැඩකින් ප්‍රේක්ෂකයන් හමුවට ආපු ක්ෂේත්‍රයේ ඉන්න අතිශයින්ම දක්ෂ කලා තරුවක්.එළිමහන් ප්‍රසංග වේදිකාව තුළ ඔහුගේ කටහඬ නැතුවම බැරිවෙලා.

දිනේෂ් කියන්නේ බොහොම දුෂ්කර ගමනක් තුළින්  ක්ෂේත්‍රයේ නමක් හදාගත්තු කෙනෙක්.ඉතින් මේ හැම දෙයක් පස්සෙම ඔහුගේ පිටිපස්සෙන් හෙවනැල්ල වගේ හිටියේ ඔහුගේ ආදරණීය බිරිඳ.දිනේෂ් සහ ඔහුගේ ආදරණීය බිරිඳ අතර ලොකු වයස් පරතරයක් තියෙනවා.දිනේෂ් ඇයට වඩා ගොඩක් ලාබාල කෙනෙක්.

කොහොම නමුත් ඔවුන් දෙදෙනා හොද තේරුම් ගැනීමකින් යුක්ත ආදරණීය දරුවන් දෙදෙනා සමඟ ඉතාමත් සාර්ථක ජීවිතයක් ගත කරනවා.ඉතින් ඒ ජීවිතේ ගැන දිනේෂ්ගේ ආදරණීය බිරිඳ කියලා තිබ්බේ මේ වගේ කතාවක්.


“මම මගේ තාත්තා නැතිවුණු දවසේ පටන් මම දකින හැම පිරිමියාගෙන්ම හෙව්වේ මගේ තාත්තව.දිනේෂ්ට මම තාත්තා කියන්න පටන් ගත්තා එයා මට වඩා වයසින් වැඩියි කියන්න හැමෝම දන්නවා.මම එයාට තාත්තා කියලා කියන්නේ මට තාත්තා කියන වචනය කටින් පිටවන හැම මොහොතෙම දැනෙන සැනසීම මම මගේ මරණය දක්වාම හොයන නිසා.ඉතින් මමයි තාත්තා කියන්න පටන් ගත්තෙ.ඉතින් මම එයාට මැරෙනකම් තාත්තා කියනවා.ඒ නිසාම එයා මට අම්මා කියාවි කියලා මම හිතනවා.”


ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔවුන්ගේ ජීවිතය තවත් සුන්දර කතාවක් ගැන ඇය කියලා තිබ්බේ.