නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ඇවිල්ලා බොහෝ දෙනෙක් දන්න කියන ආකර්ෂණීය චරිතයක් බවට පත් වෙච්චි කෙනෙක් තමයි අමායා අධිකාරි කියන්නේ. අමායා ගැන කතා කරද්දි ඇය විවාහ වෙන්න තෝරගත්තෙත් ක්ෂේත්‍රයේ තවත් ජනප්‍රිය වූ තරුවක් ඒ අතුල අධිකාරි.

අතුල අධිකාරි ඒ වෙද්දි විවාහ ජීවිතයෙන් වෙන් වෙලා තමයි හිටියේ.අද වන විට අතුලගෙණුත් වෙන් වෙලා  ජීවත්වන අමායා ටික කාලයක් හර්ෂ දනෝෂ් කියන ගායකයත් එක්කත් ජීවත් වුණා. ඒ විවාහයෙන් ණයට දරුවන් දෙදෙනෙක් ඉන්නවා ඒ වගේම අතුලගේ විවාහයෙනුත් ඇයට එක්තරා දියණියක් සිටියා.

ඇය අතුලගෙන් වෙන්වෙලා හිටියත් තාම නීතියෙන් වෙන්වෙලා නැහැ. ඒ නිසාම එකම ගෙදර උඩ තට්ටුවේ ඇතුල ඉන්නවා යට තට්ටුවේ අමායා ඉන්නවා.මේ විදිහට ජීවත්වෙන අමායා එක්තරා දවසක ප්‍රසිද්ධ වැඩසටහනකට එකතුවෙලා හරි අමුතු කතාවක් කිව්වා..


“මට යාළුවන්ට ඉඳලම තියෙන්නේ කොල්ලෝ මට කෙල්ලොත් එක්ක ඉන්න බැහැ.මොකද මට කෙල්ලන්ගේ තියෙන ඉරිසියාවත් එක්ක උන් එක්ක ඉන්න බැහැ.කොල්ලෝ එහෙම නෑ පස්සෙ මචං ලෙවල් එකට මාර විදිහට ෆිට් වෙනවා..රංජන් අයියටත් තාම බැරිවුනා ඔච්චර නළු නිළියෝ තියාගෙන ඉඳලා මගෙත් එක්ක පොඩ්ඩක් මොනවා හරි කරගන්න.රංජන් අයියට මං මේ ප්‍රසිද්ධියේ කියන්නේ.රන්ජන් අයට තාම කිසි දෙයක් කරගන්න බැරුව ගියා ඇත්තටම වැඩක් නෑ එයා ෆේල්”


ඉතින් ඔන්න ඔය විදිහට තමයි අමායා ඒ ගැන සඳහන් කරලා තිබුණේ.