බුවිණි දියලගොඩ සහ වත්සලා දියලගොඩ කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ අතිශයින්ම ජනප්‍රිය ඒවගේම ඒ වගේම දක්ෂ රංගන ශිල්පීන් දෙදෙනෙක්.ටික කාලයක් නිහඩ වෙලා හිටපු වත්සලා සහ බුවිනි ඔන්න ආයෙමත් සැරයක් කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවා.



x

ඉතින් කලා කටයුතු වගේම තමන්ගේ පෞද්ගලික ජීවිතෙත් සුවිශේෂී අවස්ථාවන් සඳහා සහභාගී වෙන්න මේ  දෙන්නා කවදාවත් අමතක කරන්නේ නැහැ. එනිසාම පසුගිය දවසක ඔවුන් දෙදෙනාගේ ආදරණීය සහෝදරයාගේ සුවිශේෂී අවස්ථාවක් වෙනුවෙන් සහභාගි වෙන්න මේ දෙන්නට සිද්ධ වුණා.


බුවිනි සහ වත්සලාගේ ආදරණීය සහෝදරයාගේ උපාධි ප්‍රධානෝත්සවය පසුගිය දවසක පැවැත්වුණා පැවැත්වුණා. මේ සඳහා පවුලේ සියලුම දෙනා සහභාගි වුණ අතර ඒ අවස්ථාවේ ගත් සුන්දර ඡායාරූප කීපයක්ද සමාජ මාධ්‍ය අතර හුවමාරු වුණා.ඉතින් අපිත් ඔහුගේ මේ සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නේමු.