දිනිති වල්ගමගේ කියන්නේ මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාවටම බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙච්ච චරිතයක් බවට පත්වුණු කෙනෙක්.ඇය කාලෙන් කාලෙට ජනප්‍රිය වෙනවා හේතුව දිනිති කතා කරන කතා විලාශය නිසා වෙන්න ඇති.


සමහරක් දෙනා කියනවා දිනිති කියන්න තියෙන දේ කෙලින් කියනවා කියලා.ඒවගේම තවත් සමහරක් දෙනා කියනවා දිනිති ටිකක් පණ්ඩිතයි කියලා.කොහොම නමුත් මේ කතා අතරේ පසුගිය දවසක නැවතත් ආයෙමත් සැරයක් ඇය ගැන කතා කරන්න පටන් ගත්තේ ඇය ශ්‍රී ලංකා එයාලයින් සම්බන්ධව සිදුකෙරු ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිසයි.


ඇය කලකට ඉහත දේ ශ්‍රී ලංකා ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් විදිහට වැඩකටයුතු කළා.එනිසාම ඇය කියනවා ශ්‍රී ලංකා ගුවන් සේවයේ ආයුබෝවන් කියන වීඩියෝවල පවා ඇය ඉන්නවා කියලා.ඊට අමතරව ඇයගේ ගෙදර සම්මාන වලින් පිරිලා තියෙනවා කියලත් කියනවා.ඉතින් මේ කතා එක්ක ප්‍රේක්ෂකයාට විවිධ දේවල් කියන්න පටන් ගත්තා. කෙසේ නමුත් දිනිති මේ දේවල් ගැන නම් වැඩිපුර අවධානය යොමු කරලා නැහැ. ඉතින් ඇය ඇය ගැන කලකට ඉහතදීත් කියලා තිබ්බේ මේ වගේ කතාවක්.


“ මම මගේ දේවල් ඕනි දෙයක් ෂෙයා කරගන්නවා.ඒක මගේ හැටි.ඒ කියන්නේ මට ඇඳුමක් තිබුණත් වැඩිපුර දෙයක් තිබුණා ඒක මම දෙනවා.කවුරුහරු කෙනෙක් මේ සපත්තු දෙක අනේ මට ලස්සනයි කියලා මම දීලා තියෙනවා.මගේ ගොඩක් යාළුවා ගාව මගේ ඇඳුම් එහෙම තියෙනවා.මම එහෙම ශෙයා කරනවා.මට බෙඩ් එක උනත් එහෙම අවුලක් නෑ මොකද මම අවුරුදු තුනක් හොස්ටල් එක හැදුණු කෙනෙක්.මාව සතුටු කරන්න පුංචි දේවල් තිබුණාම ඇති.හේතුව පුංචි කාලේ ඉඳන් අපිට ලද දෙයින් සතුටු වෙන්න කියලා කියලා තියෙනවා”


ඉතින් ඔන්න ඔය විදිහට තමයි දිනිති ඇය ගැන කියලා තිබුණේ.