දේවගැති ජෙරම් ප්‍රනාන්දුව දෙසැම්බර් 27 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. 


ඒ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද කැඳ වූ අවස්ථාවේදීයි.