තනි දළයක් සහිත වීරාට වෙඩි වදීයී


තනි දළයක් සහිත හස්තියෙකුට රක්ෂිතයක් තුළ වෙඩිවැදී තිබේ.


වීරා නම් තනි දළයක් සහිත මෙම හස්තියා කහල්ල පල්ලෙකැලේ, ජාතික නාමල් උයන රක්ෂිතයේ සිටින අතර හස්තියාට ප්‍රතිකාර කිරීම ඊයේ (01) සිදුකෙරුණි. 




ඒ, නිකවැරටිය පශූ වෛද්‍ය නිලධාරීන් සහ ගලකිරියාගම වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි.


Comments

Popular posts from this blog

මේ පාර අකිලට දුවෙක්ද පුතෙක්ද? අකිල හංගන් හිටපු රහස පළමු වතාවට හෙළි කරයි

මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

මම මගේ දරුවාගේ පියාගෙන් අයින් වෙද්දි දරුවා වෙනුවෙන් කිසි මුදලක් ඉල්ලුවේ නැහැ. ලෝයර් මට බැන්නා