Slider

ඒගොල්ලෝ කියනවා මම මාර ලස්සනයි කියලා.මම මොන්ටිසෝරි යන කාලේ ඉඳන් රාජ්‍ය සම්මාන ගත්තේ

 


දිනිති වල්ගමගේ කියන්නේ කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය පුරාවටම ප්‍රසිද්ධ වෙන රංගන ශිල්පිනියක්.ඒකට හේතුව ඇය කතා කරන කතා විලාසය නිසා වෙන්න ඇති.ඊටත් අමතරව ඇය අති දක්ෂ නිවේදිකාවක් ඒ වගේම දක්ෂ කලාකාරිනියක් නිසාත් අති විශාල රසික පිරිසක් ඇය වටා එකතුවෙලා ඉන්නවා.

ඉතින් ඇය විවාහ වෙන්න ඉන්නෙත් ක්ෂේත්‍රයේ අතිශයින් දක්ෂ  කලාකරුවෙක් වන සංගීත් සතර සිංහ සමඟයි. ඉතින් මේ දෙන්නම නොයෙකුත් අවස්ථාවන් වලදී සමාජ මාධ්‍යවල පෙනී ඉන්නවා.ශ්‍රී ලංකා ගුවන් සේවයත් එක්ක එකතු වෙලා ගුවන් සේවිකාවක් විදිහට කටයුතු කරපු කෙනෙක්.

ඉතින් ඇය නම් මේ වෙද්දි පෞද්ගලික ජීවිතේ යම් යම් හේතු සාධක මත රැකියාවෙන් අයින් වෙලා ඉන්නේ.නමුත් රැකියාව කරපු කාලය සහ ඇයගේ කලා කටයුතු පිළිබඳව එක්තරා වැඩසටහනක් අතරතුර දිනිති කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“අපේ ගෙදර සම්මාන විතරයි තියෙන්නේ.මම පොඩි කාලෙ ඉඳලම මොන්ටිසෝරි යන කාලේ ඉඳලම රාජ්‍ය සම්මාන හම්බුන නිළියක්.මම තමයි ශ්‍රී ලංකන් එයාර්ලයින් එකේ ආයුබෝවන් කියන්නේ මගෙන් ඕනෑ තරම් පැසෙන්ජර්ස් අහනවා මේ ඉන්නේ ඔයා ද කියලා ඒගොල්ලෝ දෙවියනේ ඔයා මාර ලස්සනයි කියනවා.ඒක සාමාන්‍ය දෙයක් මට.සමහර විදේශකයෝ මාත් එක්ක ෆොටෝස් ගහනවා.මම ෆේස් ඔෆ් ශ්‍රී ලංකා airlines වගේ.මොකද මම හැම වීඩියෝ එකකම ඉන්න නිසා”

ඉතින් දිනිති ඔන්න ඔය විදිහට තමයි ඇය ගැන කියලා තිබ්බේ.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo