තැපැල් වෘත්තිය සමිති යළි වැඩ වර්ජනයකට සූදානම් වෙයි

 


ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් ලබන සදුදා (10) පස්වරු 4.00 සිට ලබන 12 වනදා මධ්‍යම රාත්‍රි 12.00 දක්වා යළි සංකේත වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.


ඒ නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල ඇතුළු තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීම, අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි.



මේ සම්බන්ධයෙන් විෂයභාර රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සමඟ පසුගියදා පැවති සාකච්ඡාවේ දී තැපැල් වෘත්තීය සමිති සාකච්ඡාවකද නිරත විය.

Comments

Popular posts from this blog

මේ පාර අකිලට දුවෙක්ද පුතෙක්ද? අකිල හංගන් හිටපු රහස පළමු වතාවට හෙළි කරයි

මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

මම මගේ දරුවාගේ පියාගෙන් අයින් වෙද්දි දරුවා වෙනුවෙන් කිසි මුදලක් ඉල්ලුවේ නැහැ. ලෝයර් මට බැන්නා