සමිතා මුදුන් කොටුව කියන්නේ ගායන ශිල්පිනියක් ඒ වගේම රියලිටි වේදිකාවේ අති දැවැන්ත චරිතයක් විදිහටත් නව පරපුරට අවවාද අනුශාසනා දෙමින් සංගීත ලෝකය තුළ විශාල මෙහෙවරක් කරන දක්ෂ කලාකාරිනියක්.

සුගියදා ඇය සහ අතුල ඒවගේම අයගේ ආදරණීය දියණිය කාවින්දයා එකතු කරගෙන හරි ලස්සන ප්‍රසංගයක් පැවැත්වුණා.ඉතින් මේ ප්‍රසංගය අති සාර්ථකව නිමා වෙද්දී මේ වගේ ප්‍රසංගයක් කරන්න ඇයි පරක්කු උනේ කියලා හිතනවාර අනන්තයි කියලත් ඔවුන් සඳහන් කරලා තිබුණා.

සමිතගේ ආදරණීය දියණිය ඒ කියන්නේ කාවින්දයා අධිකාරී කලාවත් එක්ක සම්බන්ධ වෙලා හිටියත් සමිතගේ පුතා නම් කියනවා අපි දැකල නැහැ.හැබැයි ඇත්තටම සමතගෙ පුතාට සිංදු කියන්න පුලුවන්ද බැයිද කියලා අහපු අවස්ථාවකදී ඇය කිව්වේ මේ වගේ කතාවක්.


“පුතාට හොඳට සින්කරන්න පුළුවන් එයා ෆලෝ කරන්නේ කැලන්ස් විජේවර්ධන එම්එස් ප්‍රනාන්දු වැනි ප්‍රවීණ ශිල්පීන්ගේ පැරණි ගීත.හැබැයි එයාගේ වැඩි කැමැත්ත තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට උදේ ඉඳන් රෑ වෙනකන් ක්‍රිකට් තමයි එයාගේ ජීවිතේ. කලාව නියෝජනය කරන්න දුව ඉන්න නිසා පුතාට ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න ඉඩ දීලා”


ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඇය ඒ විදිහට අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නේ.ඉතින් ඔවුන්ගේ ජීවිත දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.