2022 (2023) අපොස උසස් පෙළ සඳහා පෙනී සිටි සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර තිබේ.



ඒ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සහ අයදුම්පත්‍ර සම්බන්ධ විස්තර presidentsfund.gov.lk යන වෙබ් අඩවියට
පිවිසීමෙන් ලබාගත හැකි බව ජනාධිපති මාධ්‍ය ඒකකය දැනුම්දෙයි.