දේවගැති ජෙරම් ප්‍රනාන්දු දෙසැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (01) දහවල් ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත්තේය.