වයස 70ක මවක් නිවුන් දරුවන් උපද්දවයි



උගන්ඩාවේ 70 හැවිරිදි කාන්තාවක් නිවුන් දරුවන් බිහි කර ඇත.


සෆීනා නමුක්වායා නම් ඇය සිසේරියන් සැත්කමකින් පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු මෙලෙස බිහි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.




ළදරුවන් සති 31 දී නොමේරූ ලෙස උපත ලැබූ අතර ඉන්කියුබේටර් තුළ තැන්පත් කර අති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

Comments

Popular posts from this blog

මේ පාර අකිලට දුවෙක්ද පුතෙක්ද? අකිල හංගන් හිටපු රහස පළමු වතාවට හෙළි කරයි

මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

මම මගේ දරුවාගේ පියාගෙන් අයින් වෙද්දි දරුවා වෙනුවෙන් කිසි මුදලක් ඉල්ලුවේ නැහැ. ලෝයර් මට බැන්නා