උගන්ඩාවේ 70 හැවිරිදි කාන්තාවක් නිවුන් දරුවන් බිහි කර ඇත.


සෆීනා නමුක්වායා නම් ඇය සිසේරියන් සැත්කමකින් පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු මෙලෙස බිහි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.




ළදරුවන් සති 31 දී නොමේරූ ලෙස උපත ලැබූ අතර ඉන්කියුබේටර් තුළ තැන්පත් කර අති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.