නිමල පහන නිවී වසර 20යි



සිංහල ජාතිය හා සම්බුද්ධ සාසනය බැබලවු අති පූජනීය ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 20 වැනි ගුණ සමරුව අදට යෙදී ඇත.


උන්වහන්සේගේ ගුණ සමරමින් අද දිනයේ දිවයින පුරා විවිධ පිංකම් සංවිධානය කර ඇත.


2003 වසරේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ දී උන්වහන්සේ අපවත්වූයේ සමස්ත ශ්‍රී ලංකාව ම සෝ සයුරක ගිල්වමිනි.



සෝම හිමියන්ගේ අභාවයත් සමග ම ඇතිවූ බෞද්ධ ප්‍රබෝධය මෙරට සමාජ දේශපාලනික වෙනස්කම් රැසකට මුල පිරිණි.



උන්වහන්සේ අපවත් වනවිට 55 වැනි වියේ පසුවිය.


1974 දී පැවිදි බිමට පත් සෝම හිමියන් 1976 දී උපසම්පදාව ලබා ඇති අතර ජනවිජය සංවිධානය බිහිකිරීමට
මුල්වූයේ උන්වහන්සේය.

Comments

Popular posts from this blog

මේ පාර අකිලට දුවෙක්ද පුතෙක්ද? අකිල හංගන් හිටපු රහස පළමු වතාවට හෙළි කරයි

මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

මම මගේ දරුවාගේ පියාගෙන් අයින් වෙද්දි දරුවා වෙනුවෙන් කිසි මුදලක් ඉල්ලුවේ නැහැ. ලෝයර් මට බැන්නා