Slider

හන්තාන කඳු මුදුනේ සිරවූ සිසුන් 180 මුදා ගැනේ



හන්තාන කඳුවැටියේ අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනෙකු බේරාගෙන තිබේ.


යුද හමුදාව සහ පොලෙීසිය එක්ව සිදුකළ ගලවා ගැනීමේ මෙහෙයුමකදීයි ඔවුන් සොයාගෙන ඇත.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo