කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ඒ අවස්ථාවේදී ඒ ප්‍රදේශය ගමන් ගත් බොහෝ දෙනෙක් උත්සහ කරලා තියෙන්නේ කඩාගෙන වැටෙන පස් කන්දට යට නොවී තමන්ගේ ජීවිත බේරා ගැනීමටයි.

ඉතින් ඒ භයානක අවස්ථාව දුරකථනයක පටිගත වී තිබුණේ පහත ආකාරයටයි.