බදුල්ල පාරට මහා පස් කන්දක් සමග ගස් කඩන් වැටෙද්දී මරණය පෙනි පෙනී ජීවිත බේරාගත් මිනිස්සු.මිනිස්සු කෑගහගෙන වාහන නැවැත්තුවා ජීවිත බේරා ගන්නයි ඕන වූණේ.."


කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ඒ අවස්ථාවේදී ඒ ප්‍රදේශය ගමන් ගත් බොහෝ දෙනෙක් උත්සහ කරලා තියෙන්නේ කඩාගෙන වැටෙන පස් කන්දට යට නොවී තමන්ගේ ජීවිත බේරා ගැනීමටයි.

ඉතින් ඒ භයානක අවස්ථාව දුරකථනයක පටිගත වී තිබුණේ පහත ආකාරයටයි.


Comments

Popular posts from this blog

මේ පාර අකිලට දුවෙක්ද පුතෙක්ද? අකිල හංගන් හිටපු රහස පළමු වතාවට හෙළි කරයි

මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

මම මගේ දරුවාගේ පියාගෙන් අයින් වෙද්දි දරුවා වෙනුවෙන් කිසි මුදලක් ඉල්ලුවේ නැහැ. ලෝයර් මට බැන්නා