අද (28) පස්වරුවේ කොළඹට ඇදහැලුනු අධිව වර්ෂාවෙන් මරදාන ප්‍රදේශයේ මාර්ග කිහිපයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබුණි.


ඒ හේතුවෙන් වාහන ගමනාගමනයට පවා බාධා එල්ලවී තිබේ.


ගස්වල අතු ද මාර්ගයට කඩාවැටී තිබුණි.