ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට


කොළඹ මහනගරසභා සීමාව ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල දෛනික ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා වේ.


ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය නලින් ආරියරත්න පැවසුවේ අද (12) දින කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවල දින 5 ක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්ද සංවිධානය කර ඇති බවයි.


මේ දිනවල පවතින වර්ෂාපතනයත් සමග ඉදිරියේදී තවදුරටත් ඩෙංගු අවධානමක් පැවතිය හැකි බවත්, ආරියරත්න වැඩිදුරටත් පැවසුවේය.


ඩෙංගු මර්දන ඒකකය ජනතාවට දැනුම් දෙන්නේ තමන් අවට පවතින මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඉවත් කරන ලෙසයි.



මේ වන විට දිවයින පුරා වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව හැත්තදහසේ සීමාව පසු කර ඇත.


මේ මාසය වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2300 ක්.

Comments

Popular posts from this blog

මේ පාර අකිලට දුවෙක්ද පුතෙක්ද? අකිල හංගන් හිටපු රහස පළමු වතාවට හෙළි කරයි

මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

මම මගේ දරුවාගේ පියාගෙන් අයින් වෙද්දි දරුවා වෙනුවෙන් කිසි මුදලක් ඉල්ලුවේ නැහැ. ලෝයර් මට බැන්නා