නව සුකර උණ වෛරස ප්‍රභේදයක් ආසාදනය වූ පුද්ගලයෙක්ව පළමු වරට එක්සත් රාජධානියෙන් හමුවී තිබේ.


AH1N2 නම් වෛරස ප්‍රභේදය එම පුද්ගලයා ට ආසාදනය වී ඇති බව සඳහන් ය.

එරට සෞඛ්‍ය අංශ පැවසුවේ, උතුරු යෝක්ෂයර් පළාතේ සිදුකළ සාමාන්‍ය සෞඛ්‍ය පරීක්ෂාවකදී අදාළ පුද්ගලයා ව හමුවූ බවයි.