නව වෛරස ප්‍රභේදයක් ආසාදනය වූ පුද්ගලයෙක්ව පළමු වරට හදුනා ගැනේ



නව සුකර උණ වෛරස ප්‍රභේදයක් ආසාදනය වූ පුද්ගලයෙක්ව පළමු වරට එක්සත් රාජධානියෙන් හමුවී තිබේ.


AH1N2 නම් වෛරස ප්‍රභේදය එම පුද්ගලයා ට ආසාදනය වී ඇති බව සඳහන් ය.

එරට සෞඛ්‍ය අංශ පැවසුවේ, උතුරු යෝක්ෂයර් පළාතේ සිදුකළ සාමාන්‍ය සෞඛ්‍ය පරීක්ෂාවකදී අදාළ පුද්ගලයා ව හමුවූ බවයි.


Comments

Popular posts from this blog

මේ පාර අකිලට දුවෙක්ද පුතෙක්ද? අකිල හංගන් හිටපු රහස පළමු වතාවට හෙළි කරයි

මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

මම මගේ දරුවාගේ පියාගෙන් අයින් වෙද්දි දරුවා වෙනුවෙන් කිසි මුදලක් ඉල්ලුවේ නැහැ. ලෝයර් මට බැන්නා