Slider

මගේ පලමු ප්‍රේමය අත හැරුණාම මම වෙන ප්‍රේමයක් ගැන හිතන්න ගියේ නැහැ එයා විවාහ වුණා.



දිනී එහෙමත් නැත්නම් දිනිති වල්ගමගේ කියන්නේ මේ කාලේ බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වුණු බොහෝ දෙනෙක් අතර කතා බහට ලක් වෙච්ච ඒ වගේම බොහෝ දෙනෙක්ගේ විවේචනයට ලක්වුණු රංගන ශිල්පිනියක්. ඒ වගේම තමයි කොයි කවුරුත් දන්නවා දිනී විවාහවෙන්න ඉන්නේ රංගන ලෝකය තවත් ආකර්ෂණීය කලාකරුවෙකු සංගීත් සතරසිංහ සමග කියන්න.

දිනිති කාලෙකට කලින් ගුවන් සේවිකාවක් විදිහටත් කටයුතු කරපු චරිතයක් හැබැයි මේ වෙද්දි නම් ඇයගේ පෞද්ගලික ජීවිතයේ ආදරය නිසා ඇය ඒ රැකියාවෙන් ඉවත් වුණා.ඉතාමත් ඉක්මනින් දිනිති සහ සංගීත් විවාහ වෙන්න සූදානම් කියලත් ආරංචියි. සංගීත්  කියන්නේ කලින් විවාහ වෙච්ච කෙනෙක්.ඒ වගේම තමයි දිනිති ගත් ආදරයක් තිබ්බෙ නැද්ද කියලා අහපුවාම ඇය කියනවා ඇයට විශ්ව  විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ ඇයට ආදරයක් තිබ්බලු. ඒ අතීතය ගැන සහ ඒ ප්‍රේමයේ බිඳ වැටීම ගැන දිනිති කිව්වේ මේ වගේ කතාවක්.

"මගේ පලමු ප්‍රේමය අත් හැරුණම මම වෙන ප්‍රේමයක් ගැන හිතන්න ගියේ නැහැ.එයා විවාහ වුණාය කියලයි කියලා ඉක්මන් විවාහයක් මාත් කරගන්න ඕනැයි කියලා හිතුවේ නැහැ.මම මාව හදාගෙන තමයි ඊළඟට ආයෙත් ප්‍රේමයක් ගැන හිතන්න ඕනෑ  කියලා මම විශ්වාස කලේ. මම හොඳ හස්බන්ඩ් කෙනෙක්ව යන්න ඉක්මන් වුණේ නෑ හොඳ වයිෆ් කෙනෙක් විය යුතුයි සහ එහෙම වීමට අවශ්‍ය වටපිටාවක් හදාගන්න  කටයුතු කළා"

ඉතින් දිනිති ඔන්න ඔය විදියට තමයි ඇය ගත කරන ජීවිතය ගැන අදහස් දක්වලා තිබුණේ.

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo