එකෙකුටවත් මම බය නෑ" - සජිත්ගෙන් සැර ප්‍රකාශයක්



තමන් පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමේදී එයට එල්ලවූ විරෝධයට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සිය විරෝධය පළකළේය.


එහිදී විපක්ෂනායකවරයා මෙලෙස පැවසීය,


"ගරු කථානායක තුමා එකක් මම කියන්න කැමතියි. මගේ ප්‍රශ්නය අතරතුර ඔබතුමා ඉඩදුන්නා එක එක්කෙනාට පොයින්ට් ඔෆ් ඕඩර්ස් ඉදිරිපත් කරලා මගේ ප්‍රශ්නයට බාධා කරන්න. මම එකක් කියන්න කැමතියි. කරුණාකරලා මයික් එක ඕෆ් කරන්නත් එපා ස්ක්‍රීන් එක ඕෆ් කරන්නත් එපා. මම ඔබතුමාට කියන්න කැමතියි. මේ හැමකෙනාටම කියන්න කැමතියි මේ එකෙකුටවත් මම බය නෑ. ඕනම කෙනෙකුට තනියම වුණත් මූන දෙන්නම්. එකෙකුටවත් බය නෑ. පුළුවන් නම් එනවා. මුන් නරි ටිකක් ඉන්නේ. මුන් හිවල්ලු ටිකක් ඉන්නේ. "



විපක්ෂ නායකවරයා සභාව අමතද්දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඝෝෂා කරන විට ඊට ප්‍රතිචාර දක්වමින් සජිත් ප්‍රේමදාස මේ බව කීය.


Comments

Popular posts from this blog

මේ පාර අකිලට දුවෙක්ද පුතෙක්ද? අකිල හංගන් හිටපු රහස පළමු වතාවට හෙළි කරයි

මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

මම මගේ දරුවාගේ පියාගෙන් අයින් වෙද්දි දරුවා වෙනුවෙන් කිසි මුදලක් ඉල්ලුවේ නැහැ. ලෝයර් මට බැන්නා