ඉන්දිකා රාමනායක විදෙස් රැකියා නියෝජිත ආයතනයක ප්‍රධානියකු වශයෙන් පෙනී සිටිමින් ඉතාලි රාජ්‍යයෙන් නිකුත් කරන ලද විසා බලපත්‍ර බවට ව්‍යාජ ලේඛන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කරමින් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ චිත්‍රපට හා ටෙලිනාට්‍ය නළුවෙක් ඇතුළු තිදෙනකු පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය මගින් පිටකොටුවේ දී අත්අඩංගුවට ගනු ලැබීය. සැකකාර නළු තදින්ම කැසිනෝ සූදුවට ඇබ්බැහිව සිටින්නකු බවත්, ඔහු දිනකට රුපියල් කෝටියකට අධික මුදල් කැසිනෝ ක්‍රීඩාවෙන් පරදින බව ද පොලිසිය පවසයි.

 ආයතන, ගුවන් විදුලි ආයතන රැසක මාධ්‍යවේදියකු හා මාධ්‍ය අධ්‍යක්ෂ වශයෙන් තනතුරු රැසක් හොඹවා ඇති පුද්ගලයකු බව ද පොලිසිය පවසයි. චිත්‍රපට, ටෙලිනාට්‍ය, සහය නළුවෙක් වශයෙන් ද, වෙළඳ දැන්වීම්වල සැකකරු රඟපාන බවත්, ඔහු ඒවා ආභරණයක් කරගෙන මේ ආකාරයෙන් පුද්ගලයන් රවටා ඇති බවද පොලිසිය පවසයි.

 මෙලෙස අත්අඩංගුවට පත් වූ බවද පොලිසිය පවසයි. සැකකරු විද්‍යුත් මාධ්‍ය මෙම සැකකරු ඉතාලි රාජ්‍යයේ රැකියා ලබා දෙන බවට පවසමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඔහුගේ ගෝලයන් දෙදෙනා හරහා විවිධ ප්‍රචාරය කරමින් මෙම වංචාව සිදුකර ඇති බව ද පොලිසිය පවසයි. පොලිසිය මග හරිමින් විවිධ ප්‍රදේශවල හෝටල්වල සැඟව සිටින සැකකරු ඩුබායි රාජයේ සංචාරයකට ගොස් යළි පැමිණ පැය 24 මොවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා එක් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 20 බැගින් මුදලක් ලබාගෙන මෙම වංචාව ක් ගත වන්නට මත්තෙන් සිදු කර ඇති බවත්, මෙම වංචා සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට එරෙහිව දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පැමිණිලි 25 ට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවද පොලිසිය පවසයි. 

මෙම ජාවාරම සම්බන්ධයෙන් පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව එහි බුද්ධි නිලධාරීන් යොදවා සිදු කළ මෙහෙයුමකින් එක් පසු සැකකරුවෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇතඔහුගෙන් හෙළි වූ තොරතුරු මත පොලිසිය උපක්‍රමශීලිව ප්‍රධාන සැකකරු හා සෙසු සැකකරු මුදල් ලබා දීමට යැයි පවසා කොටුව දුම්රිය ස්ථානය වෙත ගෙන්වා ගෙන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතමෙම ප්‍රධාන සැකකරු පුද්ගලයන්ගෙන් මුදල් වංචා කර කැසිනෝ ක්‍රීඩාවේ හා විදෙස් සංචාර වල නිරත වන බවද පොලිසිය පවසයි.