පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ජනහමුවකට එක්වෙමින් කියා සිටියේ තවමත් ජනතාව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ආදරය කරන බවයි.


එම ජනහමුවේදි මන්ත්‍රීවරයා දැක් වූ අදහස්,



" කවුරු මොනවා කිව්වත් මහින්ද මහත්තයාට තාම මිනිස්සු ආදරෙයි. කෙළෙහිගුණ දන්න මිනිස්සු .


සමහරුන් ඉන්නෙ අම්මා තාත්තට කන්න දෙන්න නැතිව. 


අම්මා තාත්තට කන්න දෙන්නැති එකා , තමන්ගේ සහෝදරයාට සලකන්න් නැති එකා , අනිත් මිනිස්සුන්ට සලකන්න දන්නවද..



එහෙම මිනිස්සු ඉන්නවා. මේ ගම්වලත් ඉන්නවා.


ඒ නිසා එහෙම දේශපාලන වෛරයෙන් ඉන්න මිනිස්සු නෙවෙයි. මේ රටේ බහුතර මිනිස්සු ඉන්නවා තාම මේ රටට වැඩක් කරපු එකම නායකයා මහින්ද රාජපක්ෂ කියලා වගකීමෙන් කියන්න පුළුවන්.


දැන් ජවිපේ රැස්වීම් තිය තිය සෙනඟ පෙන්නනවා , හැබැයි ඡන්දෙ ගණිනකොට 3%යි. ඔය සෙනඥ ගිටියත් අපි බලාගම්මු ඡන්දේ කොහොමද වෙන්නේ. 

කොයි කාට වුණත් 2024 ආණ්ඩු හදනවා නම් පොහොට්ටුව නැතුව ආණ්ඩු හදන්න