නිලන්ති ඩයස් කියන්නේ එදා ජිප්සීස් සංගීත කණ්ඩායම ගැයූ  පිටි කොටපන් නෝනේ ගීතයට අනුව රංගනයක් ඉදිරිපත් කරමින් ඉතාමත් කෙටි කාලයකින් ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනා ගත්තු ආදරණිය කලාකාරිනියක්.

වර්තමානය වන විට නම් ඇය රංගන කටයුතුත් සමඟ වැඩි වශයෙන් සම්බන්ධ වෙලා නැහැ.ඇය වැඩිපුර කාලය යොදවලා තියෙන්නේ නර්තනයට කියලා තමයි ආරංචි වෙන්නේ.මේ වන විට නිලන්තට ආදරණීය දියණියක් ඉන්නවා.

ඉතින් දියණියගේ වැඩකටයුතු ඒ වගේම ඒවගේම ගෙදර දොරේ වැඩ කටයුතු වැඩකටයුතු සමබර විදිහට කරගෙන යන්නේ කොහොමද ඒ වගේම සැමියා ඇයට විවිධ සීමාවන් පනවනවා ද කියලා අහපු අවස්ථාවකදී ඇය ඒ සම්බන්ධයෙන් කිව්වේ මේ වගේ කතාවක්.

"මහත්තයා ව්‍යාපාරිකයෙක් වුණාට විවේකයක් ලැබුණු ගමන් ගෙදර වැඩ කටයුතු ගැන හොයලා බලලා ඔහුට කරන්න පුළුවන් හැමදේම කරනවා.එයා මොන උත්සවයට සහභාගි වුණත් අනිත් හැමෝගෙම ගායනය නර්තනය රස රසවිඳලා enjoy කරන්න තමයි කැමතියි.මිඩියා වලට එන්න වුණත් කිසිම කැමැත්තක් නැහැ. ප්‍රශ්ණෙකට තියෙන්නේ මගේ පදයට එයාව නටවන්න බැරි එක තමයි."

ඉතින් නිලන්ත ඇය ගත ඇය ගත කරන ජීවිතය ගැන අදහස් දක්වලා තිබුණේ ඒ විදිහටයි.ඇයගේ ඉදිරි ජීවිතය දිනෙන් දින
ම සාර්ථක වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු