වැල්ලවාය, ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ භට නිවාසයක තිබී එහි බ්‍රිගේඩියර්වරයකු ගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, පොල්ගස්ඕවිට පදිංචි 53න් හැවිරිදි සංජීව මහේන්ද්‍ර නම් අයෙකි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.