මට බයයි තමා ඔක්කෝම - හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන



රටේ පවතින දේශපාලන ත්ත්වය පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වා සිටියේය.


''2015 ඉදන් 2019 වෙනකල් මගේ කාලේ නරක කාලේ කිව්වා නේ. මට කොච්චර ගැහුවාද..


දැන් වෙනස හොඳට පේනවා.


බොහොම කණගාටුයි රටේ තත්ත්වය ගැන. රටට ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යයි . ඒක තමයි පළවෙනිම දේ.''



පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ගෙවීම ගැනත් හිටපු ජනාධිපතිවරයා අදහස් දැක්වා සිටියා,


ජනාධිපතිවරයා ; මගේ වත්කම් වාර්තාවක් මං දීලා තියෙන්නේ. මේ හැමදේටම මාවමයි අල්ලගන්නේ.


 මාධ්‍යවේදියා    ; ඔබතුමාට බයයි වගේ හැම රජයක්ම?


ජනාධිපතිවරයා ; මට බයියි තමයි ඔක්කොම.




Comments

Popular posts from this blog

මේ පාර අකිලට දුවෙක්ද පුතෙක්ද? අකිල හංගන් හිටපු රහස පළමු වතාවට හෙළි කරයි

මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

මම මගේ දරුවාගේ පියාගෙන් අයින් වෙද්දි දරුවා වෙනුවෙන් කිසි මුදලක් ඉල්ලුවේ නැහැ. ලෝයර් මට බැන්නා