රටේ පවතින දේශපාලන ත්ත්වය පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වා සිටියේය.


''2015 ඉදන් 2019 වෙනකල් මගේ කාලේ නරක කාලේ කිව්වා නේ. මට කොච්චර ගැහුවාද..


දැන් වෙනස හොඳට පේනවා.


බොහොම කණගාටුයි රටේ තත්ත්වය ගැන. රටට ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යයි . ඒක තමයි පළවෙනිම දේ.''



පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ගෙවීම ගැනත් හිටපු ජනාධිපතිවරයා අදහස් දැක්වා සිටියා,


ජනාධිපතිවරයා ; මගේ වත්කම් වාර්තාවක් මං දීලා තියෙන්නේ. මේ හැමදේටම මාවමයි අල්ලගන්නේ.


 මාධ්‍යවේදියා    ; ඔබතුමාට බයයි වගේ හැම රජයක්ම?


ජනාධිපතිවරයා ; මට බයියි තමයි ඔක්කොම.