නේපාලයේ ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබේ.


නේපාලයේ බටහිර ප්‍රදේශයට මෙම භූ කම්පනය බලපා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.



භූ කම්පනයෙන් අවම වශයෙන් පුද්ගලයන් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්ය.