''ඇත්තටම ටිකක් කනගාටුයි, කියන්න වෙන ලොකුදෙයක් නෑ''- කුසල් මෙන්ඩිස්

 


කණ්ඩායමක් ලෙස උපරිමයෙන් ක්‍රීඩා කළත් අවාසනාවන්ත ලෙස තරග පරාජය වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින නායක කුසල් මෙන්ඩිස් පවසයි.


ඔහු සඳහන් කළේ, ඒ ගැන දැඩි කනගාටුවක් ඇති බවය.  


"තරගාවලිය ගැන ඇත්තටම ටිකක් කනගාටුයි. හොඳින් ඉවර කරගන්න බැරි වුණා. ඒ ඇරෙන්න මට කියන්න වෙන ලොකුදෙයක් නැහැ." 


"අපි පටන් ගනිද්දි හොඳට පටන් ගත්තා. මැච් පරදිනකොට අපි බැලුවා මොකක්ද කරන්න පුළුවන් කියලා. කණ්ඩායමක් විදියට පුළුවන් උපරිමය කරන්න තමයි බලාපොරොත්තුවෙන් හිටියේ." 


"කණ්ඩායමේ එකමුතුකමක් තිබුණේ නැහැ කියන එක ගැන මම ගොඩක් හිතන්නේ නැහැ. හැමෝම බැලුවේ තරගය දිනන්න තමයි."


"කණ්ඩායමෙන් මට ගොඩක් ලොකු සහායක් ලැබුණා. තරග දිනන පරදින එක අපිට පාලනය කරන්න අමාරුයි. ඉදිරි තරගාවලි බලලා ඒ විදියට සැලසුම් හදන්න ඕනේ."

Comments

Popular posts from this blog

මේ පාර අකිලට දුවෙක්ද පුතෙක්ද? අකිල හංගන් හිටපු රහස පළමු වතාවට හෙළි කරයි

මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

මම මගේ දරුවාගේ පියාගෙන් අයින් වෙද්දි දරුවා වෙනුවෙන් කිසි මුදලක් ඉල්ලුවේ නැහැ. ලෝයර් මට බැන්නා