විදුලියෙන් ක්‍රියාකරන උපකරණයකින් කොණ්ඩය සකස්කරමින් සිටි එක්දරු මවක එම උපකරණයෙන් විදුලිය කාන්දු වී විදුලි සැර වැදී නිවසේ නාන කාමරයක ඇද වැටී මියගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ ප්‍රදේශයේ සිටි කාන්චනා ලොකුහේවගේ හැවිරිදි පොල්ගස්ඕවිට පදිංචිව සුභාෂිණි නමැති කාන්තාවකි. 

ජාතික කාර්මික 30 ආධුනිකත්ව පුහුණු 50 කිරීමේ අධිකාරියේ කළමනාකරණ සහකාර නිලධාරිනියක ලෙස ඇති කලක් සේවය කර සුභාෂිණි මහත්මිය දරුවා ලැබීමෙන් පසු සේවයෙන් ඉවත් වී ඇතඇය අවුරුදු දියණියකගේ මවකිතුනක මියගිය කාන්තාවගේ මරණ පරීක්ෂණය ඉකුත්දා (14) හදිසි මරණ පරීක්ෂක ජේ.එම්.ඩී.බී. අයි. කොටුගොඩ මහතා විසින් කළුබෝවිල ශික්ෂණ රෝහලේදී පවත්වනු ලැබීය.