අමෙරිකානු හමුදාවට අයත් ගුවන් යානයක් බටහිර ජපානය ආසන්න මුහුදට කඩා වැටී ඇති බව වාර්තා වෙයි.


එම අවස්ථාවේදී එම යානයේ 8 දෙනෙක් ගමන්කර ඇති බව සඳහන් ය.



ඔවුන් පිළිබඳ ව කඩාවැටුණු යානයේ තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් හමුවී නොමැති බව ජපාන වෙරළ ආරක්ෂක බලධාරීන් පැවසීය.