ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර මේ වනවිට පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 101ක් රැස් කිරීමට විරාත් කෝලි සමත්විය.


එය ඔහුගේ 49වැනි එක්දින ජාත්‍යන්තර ශතකය වෙයි.


ඒ සමගම එක්දින ජාත්‍යන්තර ශතක 49ක් ලබාගෙන සුපිරි පිතිකරු සචින් තෙන්දුල්කාර් තබා තිබූ වාර්තාව සම කිරීමට කෝලි සමත්විය.