එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වීමට නියමිතයි.


ඒ, එංගලන්ත කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම සමගය.


එම තරගය අද පස්වරු 2.00ට පූනේහි දි පැවැත්වීමට නියමිතව තිබේ