Slider

ලොව විශාලතම අයිස් කන්ද පාවෙන්නට පටන් අරන්



ලොව විශාලතම අයිස් කන්ද වසර 30 කට පසු කැඩී වෙන් වී පාවීමට පටන්ගෙන ඇතැයි විද්‍යාඥයෝ පවසති. 


ඇන්ටාක්ටිකාවට අයත් මෙම අති දැවැන්ත අයිස් කන්ද A23a යන නමින් විද්‍යාඥයන් නම් කර තිබේ. මෙය වර්ග සැතපුම් 1,540 ක් විශාලය. අයිස් කන්දේ ඝනකම අඩි 1,312 කි. 



පසුගිය වසර 30 පුරාවට මෙම අයිස් කන්ද මුහුදු පතුලට සම්බන්ධ වී තිබුණු බවත්, දැන් එය කැඩී පාවීමට පටන්ගෙන ඇත්තේ ගෝලීය උණුසුම ඉහළ ගොස් අයිස් දියවීමට පටන් ගැනීමේ අනිසි ප්‍රතිඵලයක් ලෙස බවත් විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති. 

0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo