මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කථාව ආරම්භ කළේය.

 

විශ්වි විද්‍යාල ගනන තුන් ගුනයකින් වැඩි වෙතැයි බලාපොරොත්තු වන අතර තාක්ෂණ කේෂ්ත්‍රය වෙනුවෙන් නව විශ්වවිද්‍යාල 4ක් කිම කිරීමට සැලසුම් අති බව යෝජනා විය.



පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශ්ව විද්‍යාල කිරීමට නීති හදන අතර අධ්‍යාපන විශ්ව විද්‍යාලයක් ක්‍රියාත්මක කිරීමටද යෝජනා විය.



2024 මේ වෙනුවෙන් රුපියල් බිලයනයක් වෙන් කරන බව ඒහිදී පැවසීය. පළාත් සභාවලට විශ්වවිද්‍යාල නිර්මාණය කිරීමටද ඇතැයි බලාපොරොත්තු වෙන බව පැවසීය.


උසස් පෙල සමත් වන හැම දරුවකුටම විශ්ව විද්‍යාල අධ්‍යාපනය වගේම විදේශ විනිමයත් බලාපොරොත්තු වෙන බවද පැවසීය.