උමගේ සිරවූ ඉන්දීය ජාතිකයන් මුදා ගැනෙයි



උමගේ සිරවූ ඉන්දීය ජාතිකයින් බේරාගැනීම ආරම්භ කර තිබේ.


ඒ අනුව ඉන් පළමු දෙදෙනා මීට සුළු මොහොතකට පෙර බේරාගෙන ඇත.


එහි සිරවී ඇති සේවකයින් ගණන 41කි.


දින 17ක කාලයක් උමගේ සිරවී සිටි සේවකයින් පිරිස මුදාගැනීමට අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මකය.

Comments

Popular posts from this blog

මේ පාර අකිලට දුවෙක්ද පුතෙක්ද? අකිල හංගන් හිටපු රහස පළමු වතාවට හෙළි කරයි

මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

මම මගේ දරුවාගේ පියාගෙන් අයින් වෙද්දි දරුවා වෙනුවෙන් කිසි මුදලක් ඉල්ලුවේ නැහැ. ලෝයර් මට බැන්නා