උමගේ සිරවූ ඉන්දීය ජාතිකයින් බේරාගැනීම ආරම්භ කර තිබේ.


ඒ අනුව ඉන් පළමු දෙදෙනා මීට සුළු මොහොතකට පෙර බේරාගෙන ඇත.


එහි සිරවී ඇති සේවකයින් ගණන 41කි.


දින 17ක කාලයක් උමගේ සිරවී සිටි සේවකයින් පිරිස මුදාගැනීමට අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මකය.