බෞද්ධ හා කතෝලික දහම් පාසල් සඳහා මෙම මස විසි වැනිදා තෙක්ද, හින්දු හා ඉස්ලාම් දහම් පාසල් සඳහා මෙම මස 17 වැනිදා සිට 27 වැනිදා තෙක් ද අයැදුම් පත් භාර ගන්නා බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මාර්ගගත අයැදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පරිශීලක නාම හා මුරපද ලියාපදිංචි දහම් පාසල් ප්‍රධානීන් වෙත තැපැල් කර තිබෙන බව පවසන දෙපාර්තමේන්තුව මෙම වසරට අදාළ සිසුන් සඳහා ලබන වසරේ දී අයැදුම්පත් කැඳවන බවත් පවසයි.