දහම් පාසල් අවසන් විභාගයට අයැදුම්පත් කැඳවයි


බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාග සඳහා විභාග දෙපාර්තමේන්තුව මාර්ගගතව අයැදුම්පත් කැඳවනු ලැබ ඇත.


බෞද්ධ හා කතෝලික දහම් පාසල් සඳහා මෙම මස විසි වැනිදා තෙක්ද, හින්දු හා ඉස්ලාම් දහම් පාසල් සඳහා මෙම මස 17 වැනිදා සිට 27 වැනිදා තෙක් ද අයැදුම් පත් භාර ගන්නා බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


මාර්ගගත අයැදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පරිශීලක නාම හා මුරපද ලියාපදිංචි දහම් පාසල් ප්‍රධානීන් වෙත තැපැල් කර තිබෙන බව පවසන දෙපාර්තමේන්තුව මෙම වසරට අදාළ සිසුන් සඳහා ලබන වසරේ දී අයැදුම්පත් කැඳවන බවත් පවසයි.

Comments

Popular posts from this blog

මේ පාර අකිලට දුවෙක්ද පුතෙක්ද? අකිල හංගන් හිටපු රහස පළමු වතාවට හෙළි කරයි

මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

මම මගේ දරුවාගේ පියාගෙන් අයින් වෙද්දි දරුවා වෙනුවෙන් කිසි මුදලක් ඉල්ලුවේ නැහැ. ලෝයර් මට බැන්නා