මධ්‍යම තැපැල් හුවමාරුවේ හා අනෙකුත් තැපැල් කාර්යාලයවල ලිපි පාර්සල් හා භාණ්ඩ ලක්ෂ 15 ත් 20 අතර ප්‍රමාණයක් හිර වී ඇතැයි තැපැල් වෘත්තීය සමිති පවසයි.


ඒ, තැපැල් වෘත්තීය සමිති වැඩ වර්ජනය හේතුවෙනි.


මහනුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල විකිණීමට විරෝධය දක්වා තැපැල් වෘත්තීය සමිති ඊයේ (08) මෙම වර්ජනය ආරම්භ කෙරිණි.