මධ්‍යම තැපැල් හුවමාරුවේ ලක්ෂ ගණනක ලිපි සහ පාර්සල් ගොඩගැසේ



මධ්‍යම තැපැල් හුවමාරුවේ හා අනෙකුත් තැපැල් කාර්යාලයවල ලිපි පාර්සල් හා භාණ්ඩ ලක්ෂ 15 ත් 20 අතර ප්‍රමාණයක් හිර වී ඇතැයි තැපැල් වෘත්තීය සමිති පවසයි.


ඒ, තැපැල් වෘත්තීය සමිති වැඩ වර්ජනය හේතුවෙනි.


මහනුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල විකිණීමට විරෝධය දක්වා තැපැල් වෘත්තීය සමිති ඊයේ (08) මෙම වර්ජනය ආරම්භ කෙරිණි.

Comments

Popular posts from this blog

මේ පාර අකිලට දුවෙක්ද පුතෙක්ද? අකිල හංගන් හිටපු රහස පළමු වතාවට හෙළි කරයි

මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

මම මගේ දරුවාගේ පියාගෙන් අයින් වෙද්දි දරුවා වෙනුවෙන් කිසි මුදලක් ඉල්ලුවේ නැහැ. ලෝයර් මට බැන්නා