ඩොලරය අදත් ඉහළට

 


ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (01) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.34ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 332.63ක් දක්වා ඉහළ ගොස් තිබේ.


මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,


මහජන බැංකුව - රු. 321.59 - රු. 332.92


කොමර්ෂල් බැංකුවේ - රු. 321.15 - රු. 331.50


හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 323.00 - රු. 332.00


සෙලාන් බැංකුව - රු. 320.50 - රු. 332.50


ඩී.එෆ්.සී.සී. (DFCC) - රු.321.50 - රු. 333.50 


එන්.ඩී.බී. (NDB) - රු. 319.50 - රු. 332.50


අමානා බැංකුව - රු. 325.00 - රු.331.00


ලංකා බැංකුව - රු. 323.50 - රු. 331.75


Comments

Popular posts from this blog

මේ පාර අකිලට දුවෙක්ද පුතෙක්ද? අකිල හංගන් හිටපු රහස පළමු වතාවට හෙළි කරයි

මම වැරදි කෙනෙක්ට ආදරේ කරා.එයා විවාහ වෙලා කියලා කිව්වේ නැහැ.එයා දැන් නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ

මම මගේ දරුවාගේ පියාගෙන් අයින් වෙද්දි දරුවා වෙනුවෙන් කිසි මුදලක් ඉල්ලුවේ නැහැ. ලෝයර් මට බැන්නා