2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.


ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කථාව ආරම්භ කළේය.


එහිදි , දහම් පාසල් ගුරුවරුන් සඳහා සහන ලබාදීමට රුපියල් මිලියන 635ක් වෙන් කරන බව ජනපතිවරයා සඳහන් කළේය.